යහපාලනය රුවලක් නැති නෞකාවක්ද?
මා ජිවත්වන කොළඹ තදාසන්න පෙදෙසට ජනවාරි 01දා උදාවූයේ දින ගණනාවක් එකතු වූ කුණු සමගිනි. ජනයා අතුරු පාරවල් දිගට ගස්වල සහ තාප්පවල කුණු බෑග් එල්ලා තිබුණේ නව වසරට (අ)සුභ පැතීමට මෙන්ය. කුණු එකතු…
මා ජිවත්වන කොළඹ තදාසන්න පෙදෙසට ජනවාරි 01දා උදාවූයේ දින ගණනාවක් එකතු වූ කුණු සමගිනි. ජනයා අතුරු පාරවල් දිගට ගස්වල සහ තාප්පවල කුණු බෑග් එල්ලා තිබුණේ නව වසරට (අ)සුභ පැතීමට මෙන්ය. කුණු එකතු…
Image – FB/ Fready Gamage මෙය තවත් එක් සිදුවීමක් නොවේ. මීපුර පුවත්පතේ කතෘවරයා “නාදුනන” කල්ලියකගේ පොලු ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කොට තිබේ. ඕනෑම අයෙකු මෙලෙස ප්‍රහාරයට ලක් වන්නේ අත්වැරදීමකින් නොවේ. වෙලාව…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…
පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු…
ඉස්ලාම් ආගම ගැන දැන් කතා කෙරෙන්නේ ත‍්‍රස්තවාදයට ඈඳමිනි: ‘‘හැම මුස්ලිම් ආගමිකයෙකුම ත‍්‍රස්තවාදියෙකු නොවෙතත්, හැම ත‍්‍රස්තවාදියෙක්ම මුස්ලිම් ආගමිකයෙකි’’. මගේ ‘‘ඉච්ඡාභංගත්වයේ පාලන සමය’‘ නැමැති පොතේ ලියා ඇති පරිදි, කෙනෙකුට ත‍්‍රස්තවාදියෙකු වෙන කෙනා තවත් කෙනෙකුට…
Image By: lankainfomation.lk හැම දේශපාලනඥයාම එකයි. ඔවුහු ගංගා නැති තැන්වල පවා පාලම් තැනීමට පොරොන්දු වෙති – නිකිටා කෘෂෙව් ලොව ප්‍රමුඛ “කාර්මික” රටවල් හත හෙවත් G7 එකතුවේ මේ වසරේ සමුළුව නිමා වී දින…
(පළමු කොටස සදහා පිවිසෙන්න) ක‍්‍රිස්තියානි ආගමේ ප‍්‍රථම කැඞීම ඇති වන්නේ, සත්‍යලබ්ධික පල්ලි සහ රෝමය මුල් කරගත් පල්ලි අතරේ ය.(සත්‍යලබ්ධික යනු ආගමේ මුල් දේශනාවන්ට මුල් තැන දෙන ප‍්‍රධාන ක‍්‍රිස්තියානි නිකායකි). මේ බෙදී යාම…
අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 35 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්‍රී…
විනාශය අවසන් වී වසර 7ක් ගෙවෙමින් තිබේ. ඒ විනාශය අත්කර දුන් ප්‍රථිඵල දකුණු ලංකාවේ ඇතැම් මිනිසුන් ජයග්‍රහණයක් සේ අර්ථකතනය කළ ද ‘යහපත‘ නියෝජනය කරන ඕනෑම මිනිසෙකුට එය පරාජයකි. ඒ පරාජයේ ප්‍රතිඵල ලංකාවේ…
‘‘දැනුම සහ අවබෝධය ලබා ගැනීමට වඩා විනිශ්චයන් දීමට මහන්සි වන අය සිටිති: එවැනි විනිශ්චයන් දීම පහසු ය. දුෂ්කර වන්නේ, දැනුම ලබා ගැනීමයි.’’ (උපුටනය: ජෝන් විලියම්ස් ලියූ ‘‘ඔගස්ටස්’’ නැමැති නවකතාවෙනි). ඉස්ලාම් භක්තියන් තුළ…
කවර රටකටවුව ලක්ෂ පහක් ජනයා තාවකාලික සරණාගතයින් බවට වීම කලාතුරකින් මුහුණදීමට සිදුවන අභ්‍යාගයකි. මහවැසි විසින් තෙතබරිත කළ කදුයායකට යටවී නිදි පැදුරෙහිම වැළලී ගිය සියක් ජනයාගේ සෝ සුසුම් දේශයකට උසුලන්නට වන්නේද කලාතුරකිනි. අප…
Main Image Credit: sankagvidanagama.wordpress.com නැගෙනහිර පළාතේ ත්‍රිවිධ හමුදාව එක්තරා ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් මගින් එහි මහ ඇමැතිවරයාට එරෙහිව බලය පාවිච්චි කිරීමට තීරණය කර තිබේ. මේ හොලමන් කරන්නේ රාජපක්ෂ විසින් ගොඩ නඟන ලද ප්‍රජතන්ත්‍ර…
Image | යුද්ධයෙන් මියගිය වූවන් සිහිකරමින් – මුල්ලිවයික්කාල් 2016 මැයි 18 අපි ඉස්කෝලේ යන කාලේ ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා. ඇත්තටම, දැකලාවත් තිබුණේ නැති මුතු ගැන කිසිදු අදහසක් අපිට තිබුණෙ…
ප‍්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත…
අද රටේ වාසය කරන ජනතාවට දරන්නට වී තිබෙන ‘ණය කන්දරාවට’, නිදහසින් පසු බලයට පත් ආණ්ඩු වගකිව යුතු බව කීම අතිශයෝක්තියක් නොවේ. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කර බැලූවොත් එය…
ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වරයෙකු වන මාහාචාර්ය ජුවාන් මැන්දෙස් විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් කියා ඇත්තේ, මෙරට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත(Prevention of Terrorism Act(PTA)…
IMAGE by: Lakruwan Wanniarachchi/AFP/Getty Images විශ්වීය මනුෂ්‍යත්වය වූ කලී මෙයයි. ඊට සීමා නැත. ඊට විවිධ බෙදීම නැත. ඒ අපේ හැටිය. අපි අපේකම කියා හඳුන්වා ගන්නේ එයයි. මෙම ප්‍රසංසනීය ගතිය බොහෝ මිනිසුන් තුළ…