සොමියට ආමන්ත්‍රණය නොකළ – පපුවට තට්ටු කළ ” කපුගේ “
Image Credit: sarigama ‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු…