හකීම් ඇමතිකමින් ඉවත් විය යුත්තේ ඇයි ?
Image Credit: Twitter/AzzamAmeen අධිකරණ ඇමති රවුෆ් හකීම් හැකි වහාම ධූරයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැත. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහසක් පමණක් නොව මේ වන විට ඔහු සමඟ කතා බහ…
Image Credit: Twitter/AzzamAmeen අධිකරණ ඇමති රවුෆ් හකීම් හැකි වහාම ධූරයෙන් ඉවත් විය යුතුව ඇත. ඒ ගැන කිසිඳු විවාදයක් නොමැත. මෙය සාමාන්‍ය ජනතාවගේ අදහසක් පමණක් නොව මේ වන විට ඔහු සමඟ කතා බහ…
දර්ගාවට ඇදිරිනීතිය දැමුවේ ඊයේ(15) සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය.ඒ ඇදිරි නීතිය දමා තිබියදීය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය. ඉන්පසු තත්ත්වය…
Image Credit: Azzam Ameen @AzzamAmeen හැරි හැරී සිටීමට කාලයක් නොමැත. මහා නායක ස්වාමින් වහසේලා මෙන්ම වග කිව යුතු එසේත් නොවේනම් තමන්ට පැවරුණු තත්වය නිසා වගකීමට බැඳ ඇති පිරිස මෙම පිස්සුවට වහාම ප්‍රතිකාර…
Image Credit: bbc.com පසුගිය දා අලුත්ගම, දර්ගා නගරයේ දී හාමුදුරැනමක්(අයගම සමිත හිමියන්) සමග ගමන්ගත් තවත් පිරිසක් සමග එහි මුස්ලිම් තරැණයන් දෙදෙනෙක් අතර ඇති වුනා යැයි පැවසෙන ගැටුමත් නිසා අලුත්ගම නගරය තරමක් උණුසුම්…
අතුරලියේ රතන හාමුදුරුවන්වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා රචනාවක් ලියා ඇත්තාහ. ඊට ‘රට ගත යුතු මඟ’ යැයි නමක් දී ඇත. එය, ලෙනින්ගේ කළ යුත්තේ කුමක්ද සහ වක්ලාව් හවෙල්ගේ 77 වන ප්‍රඥප්තිය අතර දෝලනය වන…
ගරු හිමියන් පසුගිය කාලයේ මේ රටේ ඇතැම් වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් වීම සහ නිර්භයව පෙනී සිටීම අපේ නොමද ප‍්‍රශංසාවට පාත‍්‍ර වෙයි. මීට දශකයකට, දෙකකට පමණ කාලයකට පෙර, විශේෂයෙන් යුද්ධයේ එක් අවස්ථාවක දී…
Image Credit : cbc.ca පොලීසියක් තුළදී කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් මෙරට සිංහල මාධ්‍යක් විසින් වාර්තා කර සිටියේ ලාංකීය ‘දූපත් මානසිකත්වයේ’ තරම මැනවින් කියාපාමිනි. තම සැමියා අත්අඩංගුවට පත්වී තිබිම ගැන සොයා බැලීමට…
Image Credit: asiantribune ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පත් කරනු ලැබූ කමිටුවට මෙරටට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අවසර ලබා දිය යුතුද නොයුතුද යන කාරණය පාර්ලිමේන්තුවට යොමු…
පසුගිය මැයි 22 වනදා ගිරිතලේ, ඩියර් පාර්ක් හෝටලයේදී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බාධාකිරීම් නිසා බරපතල තත්වයක් මතුවිය. එම තත්ත්වය තුළදී…
Image Credit: ad.nl ජනතා විමුක්ති පෙරමුණේ නව නායක, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ…
[පෙරවදන – මෙය කිසි පිළිවෙළක් නැති ලිපියකි. ඕනෑවට වැඩිය දිගය. කරුණු තැනින් තැනින් මතුව ඇත. වටේ දුවයි. එහෙත් මේ ගැන මීට වඩා වෙනස් ලෙසකින් කියන්නට මට නොහැකිය. එසේම මෙය ඔබට ඉදිරිපත් නොකර…
Image Credit : jdsrilanka ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ(මෙය, ‘ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්,‘ යනුවෙන් කියවා ගන්න-සංස්කාරක) දේශපාලනයට ඒමේ අරමුණ ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සතුව ඇති “සිංහල-බෞද්ධ” ඡන්ද කෙසේ හෝ ආණ්ඩුව…
Image Credit: itv.com/Trinity Mirror පූජණීයත්වය සඳහා ශාස්තෘවරයාගේ රූපකාය පාවිච්චි නොකරන ප‍්‍රධාන ආගම් දෙකක් තිබේ. එකක්, යුදෙව් ආගමයි. අනික ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගම තුළ කාය රූපයෙන් ‘හඳුනා ගත්’ ශාස්තෘවරයෙකු නැත. ඒ නිසා, එය…
Image Credit : FB ‘‘Nations are born in the hearts of poets, they prosper and die in the hands of politicians.‘‘ ඒක සරලව සිංහලෙන් ගන්නවා නම් මෙහෙමයි, ‘‘රටක් එහෙම නැතන්ම් ජාතියක් දේශපාලකයන්…
උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටිති යි කියන උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා එම දෙමළ ජනතාවගේම එක් මූලික අයිතියක්-තොරතුරු දැන ගැනීමේ අයිතිය-ඔවුන්ගෙන් පැහැර ගැනීමට චක‍්‍රලේඛයක්…
Image Credit: reuters හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…
කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් (PDF පිටපතට මෙතැනින් පිවිසෙන්න, සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් නීති විරෝධී ලෙස මෙම අඩවිය තව මත් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර ඇත) මට එරෙහිව චෝදනා කිහිපයක්…