දේශපාලනික ස්ථාවරත්වය සහ ජාතික සමගිය
Image by: Gattyimage ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය…
Image by: Gattyimage ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය…
ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිඹිබු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින්…
Image by: GettyImages චෞරයා පදය වර නැගෙන්නේ කෙසේද? තමාට අයිතියක් නොමැති දේපල සොරකම් කළ පුද්ගලයකු, විශේෂයෙන්ම, බලහත්කාරයෙන් හෝ ප්‍රචන්ඩත්යෙන් තොරව, හිමි නොවන දේපල ලබාගන්නා පුද්ගලයා, සොරා ලෙස Oxford ශබ්දකෝෂය අර්ථකථනය කර ඇත….
ප‍්‍රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…
හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ‍්‍රහස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා…
Image by: stmedia පසුගිය දෙසැම්බර් 04-15 යන කාලය තුළ ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායම සිය වාර්තාවෙහිදී මෙරට ‘ළමා නිවාස’යන්හි රඳවා සිටින…
ගලගොඩ අත්තේ ඥාණසාර හිමි උසාවි භූමිය තුලදී බැන පරිභව කරනු ලැබුවේ 2016-ජනවාරි-25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016-02-09 දින බී වාර්ථාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්‍ෂි…
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරිමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේදී…
Image by: explore සාධාරණ සහ නිදහස් මැතිවරණය විපක්ෂයේ සිටි යූඇන්පීයේ ප්‍රධාන ඉල්ලීමක් වූ බව නොදන්නා කෙනෙක් නැත. රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සාධාරණ සහ නිදහස් මැතිවරණය කොතරම් තීරනාත්මක වූයේද යන්න නොදන්නා අයෙක්ද නැත….
ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ ඓතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික වැනි හෙජමොනික කරුණුත් එක්ක මේ සතුන්…
මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු…
මිනිස් හෝ සත්ව රූප විකෘත කර, දෙවිවරුන් වශයෙන් උසස් කර වන්දනාමාන කරණ ලෝකයක, ගෝටාබය රාජපක්ෂ බලවත්, නීතියට ඉහලින්වන පුද්ගලයෙක් ලෙස හදුනාගනීම පුදුමයක් නොවේ. ගෝටාබය ද මවුකුසින් විත්, අප මෙන්ම හුස්ම ගන්නා පුද්ගලයෙක්…
දූෂණය, විශේෂයෙන් දේශපාලනික දූෂණය, පිළිකාවක් සේ ඔඩුදුවමින් ඇති තත්වයක් තුළ, දෙසැම්බර් 11 වැනි දාට යෙදෙන ‘දූෂණ-විරෝධී ජාත්‍යන්තර දිනය’ අපේ රටේ සෑම පක්ෂයකම සහ සෑම තරාතිරමකම දේශපාලඥයන්ට වැදගත් පාඩම් කියා දෙන අවස්ථාවක් විය…
Cartoon By: Mirror Citizen – Daily Mirror ‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත…
ගිංතොට කලු නොවැම්බරයක් කරමින්(නොවැම්බර් 17 රාත්‍රියේ) ඊනියා කොල්ලකාරී දේශප්‍රේමීහූ මුස්ලිම් ජනයා වෙත මුදාහල ප්‍රචණ්ඩත්වයෙන් තවත් මැකිය නොහැකි කලු පැල්ලමක් එකතු කළහ. පොලිස් ආරක්ෂාව දමා තිබූ රැයේ ඊනියා සිංහල දේශප්‍රේමී මැරයන් විසින් කල්ලි…
අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දකුණේ බොහෝ ස්ථානවල වර්ණවත් ලෙස සමරන විට උතුරේ අවතැන් වූවන්ගේ ජීවිතය තවමත් එසේමය. නමුත් දකුණේ බොහෝ වර්ණවත් මානව හිමිකම් සැමරුම්වලට එය නොදැනෙන සෙයකි. එබැවින් පහත ඡායාරූප සටහන…
Image by: Seithy.com ‘බය නැති අගමැති’ පසුගිය 04දා තවත් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ මෙරට මාධ්‍ය ප්‍රධානීන්ට සහ මාධ්‍ය සංවිධානයන්ටය. මඟුල් අවස්ථාවලදී අවමඟුල් පණිවිඩ ගෙන ඒමට ආසාවක් දක්වන වික්‍රමසිංහ මාධ්‍යට මෙම ප්‍රහාරය එල්ල…