Colombo, Democracy, Election, Featured Articles, Governance, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Social Media

නාමල් රාජපක්ෂ, ව්‍යාජ ගිණුම් පොකුරු හා ප‍්‍රකෝපකාරී පණිවුඩ: ශ‍්‍රී ලංකාව තුළ Digital ප‍්‍රචාරණය හා Online කතිකාව ගෙන ඇති නව ස්වරූප

කොන්ග‍්‍රසය ට්විටර් ප‍්‍රචාරණය එක්සත් ජනපද මැතිවරණයට බලපෑවේ දැයි විමර්ශනය කරයි ඡායාරූප අනුග‍්‍රහය: ක්වාට්ස් 2017 වසර අග දී ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියේ ට්විටර් ගිණුම ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීම (trolling) සඳහා නවතම ආකාරයකින් යොදා ගැනෙමින් තිබිණ….

Featured Articles

‘අපි සංතෝශ වෙනවා අවුරුදු 27කට පස්සේ හරි ඡන්දය දාන්න ලැබිච්ච එක ගැන. හැබැයි…..’ [PHOTOS]

වසර 27කට පසුව යාපනයේ, කන්කසන්තුරේ, වල්ලෙයි උතුර, ඌරණි කනිෂ්ඨ විද්‍යාලයේදී අද එම ජනයාට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි විය. වසර 27ක් ඔවුන්ගේ මූලික අයිතිය අහිමි වීමට ප්‍රධානම හේතුව වූයේ එම වසර…

Colombo, Culture, Education, Featured Articles, Religion and faith

ධර්මය සහ ආගම

පහත සඳහන් ලිපිය, ‘‘කුරානයෙන් අදහස් කෙරුණේ කුමක් ද සහ එය වැදගත් වන්නේ ඇයි’’ නමින්, ගැරී විල්ස් 2017 දී ලියූ කෘතිය කියැවීමෙන් පසු ලියැවෙන්නකි. මෙහි සඳහන් කොට ඇති පිටු අංක, වෙනත් ආකාරයකින් සඳහන්…

Colombo, Democracy, Development, End of war | 8 years on, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, IDPs and refugees, Language, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය ගැන ‘සහෘද විවේචනයක්’ සහිත ‘මගේ කියවීම’

2016 අගෝස්තුවේ අඟ මා, කොළඹ විශ්ව විද්‍යාලයේ, අල කැන්ටිම ළඟ බංකුවක හිදගෙන, විකල්ප කතෘතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ, යුද්ධයේ එක් වින්දිත කොටසක් වූ, වන්නි දෙමළ ජනයාගේ හඬ, විකල්ප අවකාශය වෙත…

Colombo, Featured Articles, Human Rights, Identity, Life quips, Literature, Women

තරුරසීගේ ‘දේශද්‍රෝහියාගේ නිර්මල හර්දය’, සන්ධ්‍යා සහ තවත් දේශද්‍රෝහීන්…

“හමුවිය ඔහු මට අඳුරු වැහිබර සැන්දෑවක දෙව් මැදුරු දොර අබියස ඒ දේශද්‍රෝහී මිනිසා…. පාළුකරයේ සිට පීඩිතයන්ට යුක්තිය ඉල්ලා මොර ගැසූ මිනිසා…… සැප දුක කෙලෙසදැයි විමසනු ඉතින් කුමකට වුවනත ම ගුප්ත කවියකි පිලාත්තු…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?

Image by: Sunday Leader “එදා උසාවියට, අලුත්කඩේට ටෙලිෆෝන් කෝල් දීල නඩු තීන්දු වෙනස් කෙරුව වගේ, ඕන අයට ඇප දුන්න වගේ, ඕන අය හිරේ දැම්ම වගේ අල්ලස් දූෂණ කොමිසමටත් බලපෑම් කරලා ලොකු ලොකු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Politics and Governance

විද්‍යුත් හැඳුනුම්පත හා ජාතික පුද්ගල නාමලේඛනය: පනින්න පෙර සිතා බලමු!

1983 කළු ජූලියේ ප්‍රහාරකයන් සංවිධානගතව ක්‍රියාත්මක වූ බවත්, දෙමළ ජාතිකයන් වාසය කළ නිවාස හා දෙමළ හිමිකාරිත්වය තිබූ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරුවලින් සන්නද්ධව පැමිණි බවත් වාර්තාගතයි. මෙකී ගෘහස්ත තොරතුරු මහා පරිමාණයෙන් ඒකරාශි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලනික ස්ථාවරත්වය සහ ජාතික සමගිය

Image by: Gattyimage ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

මනාපය සමඟ අමනාපව බිහි වූ නව මැතිවරණ ක‍්‍රමය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිඹිබු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

තව වසරක් තම ධුර කාලය දීර්ඝ කර ගැනීමෙන් ද ඔහු කරනු ඇත්තේ ‘බැලීම’ පමණකි.

Image by: GettyImages චෞරයා පදය වර නැගෙන්නේ කෙසේද? තමාට අයිතියක් නොමැති දේපල සොරකම් කළ පුද්ගලයකු, විශේෂයෙන්ම, බලහත්කාරයෙන් හෝ ප්‍රචන්ඩත්යෙන් තොරව, හිමි නොවන දේපල ලබාගන්නා පුද්ගලයා, සොරා ලෙස Oxford ශබ්දකෝෂය අර්ථකථනය කර ඇත….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’’ | ආර්. සම්බන්දන්

ප‍්‍රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

බැඳුම්කර කොමිසමේ වාර්තාව: දේශපාලඥයන්ට යස පාඩමක්

හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ‍්‍රහස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා…

child protection, Colombo, Featured Articles, Life quips, Politics and Governance

ළමා නිවාස දරුවන්ගේ නිදහස ගැන එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ

Image by: stmedia පසුගිය දෙසැම්බර් 04-15 යන කාලය තුළ ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායම සිය වාර්තාවෙහිදී මෙරට ‘ළමා නිවාස’යන්හි රඳවා සිටින…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Politics and Governance, Women

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි, සමථ මණ්ඩලය සහ මම

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි උසාවි භූමිය තුලදී බැන පරිභව කරනු ලැබුවේ 2016-ජනවාරි-25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016-02-09 දින බී වාර්ථාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්‍ෂි…

Democracy, Featured Articles, Human Rights, Human Security, Land, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Right to Information(RTI)

#RTIsl | උතුරේ ජනයාගේ ඉඩම් යළි පවරා ගනිමින්, තවත් විශාල හමුදා කදවුරක්. යහපාලනයට අනුව එය ‘පොදු’ කටයුත්තක්

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරිමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේදී…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

සාධාරණ ඡන්දය ජෝන් බාස්ට යෑම

Image by: explore සාධාරණ සහ නිදහස් මැතිවරණය විපක්ෂයේ සිටි යූඇන්පීයේ ප්‍රධාන ඉල්ලීමක් වූ බව නොදන්නා කෙනෙක් නැත. රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සාධාරණ සහ නිදහස් මැතිවරණය කොතරම් තීරනාත්මක වූයේද යන්න නොදන්නා අයෙක්ද නැත….

Culture, Development, elephant, Environment, Featured Articles, Gampaha, Life quips, Politics and Governance, Wildlife

අලි ඇතුන් වෙනුවට දෘෂ්ටිවාදයන්ට වෙඩිතැබීම

ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ ඓතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික වැනි හෙජමොනික කරුණුත් එක්ක මේ සතුන්…