සිංහල, Features, Human Security, IDPs and refugees, Life quips, Vauniya

සහන සිරකඳවුරේ ඥාතීන් බැලීමට ගියෙමි

වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ…

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…

සිංහල, Colombo, Democracy, Features, Governance, Life quips, Media

අලි පැටව් සහ දරු පැටව්

පින්නවල අලි අනාථාගාරයෙන් ගෙනගොස් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද අලි පැටව් දෙදෙනාගේ කතාව ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයක් වන තරමට දැන් පරසිඳු ය. මේ අලි පැටවුන් දෙදෙනා ගැන නොලියූ නොකියූ, නොපෙන් වූ…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, Life quips

එදාට වඩා අදට වටින නීලන් තිරුචෙල්වම්…

නීලන් තිරුචෙල්වම් නම් කීර්තිමත් දේශපාලන විද්වතා මියගොස් අදට වසර 10කි. 1944 ජනවාරි 31 උපත ලද නීලන් තිරුචෙල්වම් මහතා ලංකාවේ සමාජ දේශපාලනික ක්ෂේත්‍රයේ ප්‍රකට විද්වතෙකි. ලංකාවේ වාර්ගික ගැටුම ප්‍රචණ්ඩ නොවන අකාරයකින් විසඳාලිය යුතු…

Features

මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ….

මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ…. “අපට ඒ දවස්වල මෙහෙට එන්න අඬගහනකොට කිසිම අඩුපාඩුවක් කිව්වේ නෑ….ඇයි මහත්තයෝ ටීවි එකේ පෙන්නුවනේ, මෑ කරලක් මෙච්චර දිගයි. පතොල…

සිංහල, Corruption, Economic issues, Features, Governance, Health, Life quips, Pollonnaruwa

මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ….

මහා ජල කඳන් දෙපා මුලින් ගලා යද්දි, වතුර ඉල්ලා හඬා වැටෙන මහවැලියේ කඳුඑ…. සම්පත් සමරකෝන්(වැලිකන්ද, කුරුඑබැද්ද චාරිකාවකින් පසුව) “අපට ඒ දවස්වල මෙහෙට එන්න අඬගහනකොට කිසිම අඩුපාඩුවක් කිව්වේ නෑ….ඇයි මහත්තයෝ ටීවි එකේ පෙන්නුවනේ,…

සිංහල, Economic issues, Features, Life quips, Moneragala

දෙඹරවැව අනාථයි….

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙඹරවැව ව්‍යාපාරයට අයත් ගොවිපවුල් 68ක් මෙතෙක් නොවිසඳුනු ගැටලු රැසක් නිසා බරපතල අසීරුතාවයකට ලක්ව සිටිති. එහි ප්‍රධානම ගැටලුව ලෙස ගොවීන් පවසන්නේ තමන්ට ගොවිතැන් කරගෙන යාමට නිසි ලෙස ජලය…

සිංහල, Economic issues, Features, Moneragala

පොහොර සහණාධාරයක් දෙන්න.. ඌවේ උක් ගොවීහූ රජයෙන් ඉල්ලති.

කුඹුරු ගොවීන් සඳහා දෙනු ලබන පොහොර සහණාධාරය උක් ගොවීන්ටත් ලබා දිමට පියවර ගත යුතුව ඇතැයි ඌව පළාතේ උක් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති. රුපියල් දහස් ගණනක් දී පොහොර මිළයට ගෙන උක්ගස් වගා කිරීම…

සිංහල, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Puttalam

සිංහල පුවත්පත් තුළින් මතුවූ බෑන් කී මූන්ගේ කඳවුරු මතවාදය

යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත….

සිංහල, Colombo, Corruption, Features, Governance

කෙළඹ නගරයේ,දොළොස් මහේ පහන් කනු

මෙම පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ වැල්ලවත්ත, සුවිශුද්ධාරාම පාරේ ලයිට් කණුවක පින්තූරයකි. දැන් කලක සිට මෙම ලයිට් කණුවේ ඇති වීදි ලාම්පුව රෑ දහවල් වෙනසක් නැතිව දැල්වෙමින් තිබේ. මීට මාස ගණනාවකට ප්‍රථම මෙම ලයිට් කණුවේ…

සිංහල, Badulla, Corruption, Features, Human Rights, Life quips

වතු නිවාස ඉදිකිරීම අතර මඟ නවති…සල්ලිත් නෑ. වතු කළමානාකරුවන්, සුබසාධක සමිති අක්‍රියයි – නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු

බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර…

සිංහල, Economic issues, Features, Life quips, Moneragala

භූමිතෙල් සහණාධාරයක් දෙන්න..වැල්ලවායේ ගොවීහු ඉල්ලති.

වැල්ලවාය කිරිඳිඟගේ ජලය ලබා ගනිමින් එළවඑ වගාවේ නිරත ගොවීහු තමන්ට භූමිතෙල් සහණාධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. මෙසේ මෙම සහණාධාර ඉල්ලා සිටින්නේ වතුර මෝටර් මගින් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන ගොවීන්ය. කෙසේ…

සිංහල, Colombo, Democracy, Features, Governance, Peace and reconciliation

ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට….මහාචාර්ය තිස්ස විතාරණ

Picture by INTERNET ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට.. මහාචාර්ය තිස්ස විතාරණ කළ යුත්තේ කුමක්ද? යන තේමාව ඔස්සේ සම සමාජ තරුණ සමිති මහා සංගමය…

සිංහල, Corruption, Features, Life quips, Moneragala

හල්දුම්මුල්ලේ “කුඹුක් සංහාරය”

හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙලංවිට ප්‍රදේශයේ සිදුකරන “කුඹුක්ගස් සංහාරය” නිසා එම ප්‍රදේශයේ ජනයා මහත් අපහසුතාවයකට පත්ව සිටී. මෙම කුඹුක් ගස් විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ප්‍රදේශයේ කුඹුරු පුරන් වන තත්වයකට…

සිංහල, Features, Life quips, Matale

ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..

මාතලේ, ලග්ගල කියන්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. එයිනුත් පුවක්පිටිය වැනි ගම් වඩා දුෂ්කරයි. ළමුන්ට පාසල් යන්න බස් නෑ. ලෙඩක් උනාම රෝහලක් තියෙන්නේ කි.මී.8ක් විතර ඈතින්. විදුලිය අහලකවත් නෑ. ළමයෙක් ලැබෙන්න ගියාම එක්කෝ…