H1N1 වෛසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණය මහනුවරින්
H1N1 වෛසය ආසාදනය වීමෙන් සිදු වූ පළමු මරණය පසුගිය 4 දා මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසූයේ මෙසේ මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි….