සරණාගත ප්‍රශ්නය සහ මරණ වරෙන්තු
පුරවැසියකුගේ සටහන් ලංකා ටුර්ත් වෙබ් අඩවිය යනු ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ඉංග්‍රීසියෙන් පළවන වෙබ් අඩවියකි. එම වෙබ් අඩවිය පරිශීලනය කරන කවරකුට වුව ඉතා ලෙහෙසියෙන් ඒ බව තේරුම් ගත හැකිය. එම වෙබ් අඩවිය…
පුරවැසියකුගේ සටහන් ලංකා ටුර්ත් වෙබ් අඩවිය යනු ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ඉංග්‍රීසියෙන් පළවන වෙබ් අඩවියකි. එම වෙබ් අඩවිය පරිශීලනය කරන කවරකුට වුව ඉතා ලෙහෙසියෙන් ඒ බව තේරුම් ගත හැකිය. එම වෙබ් අඩවිය…
එක්සත් ජාතික පක්ෂ රජය මඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ ඌව කුඩා ඔය ප්‍රදේශයේ පිහිටුවන්නට සියලු වැඩකටයුතු සූදානම් කරනලද තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල හම්බන්තොට ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව සිය නොසතුට පළ කර සිටියි….
කුඹුරු ගොවීන් සඳහා දෙනු ලබන පොහොර සහණාධාරය උක් ගොවීන්ටත් ලබා දිමට පියවර ගත යුතුව ඇතැයි ඌව පළාතේ උක් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති. රුපියල් දහස් ගණනක් දී පොහොර මිළයට ගෙන උක්ගස් වගා කිරීම…
මාස කිහිපයක් තිස්සේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් මේ වන විට වගා කළ කඹුරු වලින් 60% පමණ විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහූ පවසති. ප්‍රමාණවත් ලෙස…
’‛දැයේ දරුවන්ට පෝෂණය’’ යන මහින්ද චින්තන වැඩ පිළිවෙල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පැසැල් දරුවන්ට ලබා දෙන පෝෂණ අහාර වේල සැපයූ දෙමාපියන්ට මාස තුනකින් මුදල් ලබාදී නොමැති බව වාර්ථාවේ. අප මේ පිළිබඳව අම්පාර අධ්‍යාපන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයෙන් පසු ලැයිස්තුවක් එලියට ආවේ ය. ඇත්තටම ආවේ නැත. එන බව කීවේ ය. ලැයිස්තුවේ ජනමාධ්‍යවේදීන් 48 දෙනෙකු සිටින බව කීවේ ය. තමා මෙම ලැයිස්තුව දුටු බව පුන පුනා…
පසුගිය 14 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල වන බිට්ටුවට අයත් රක්ෂිතයක තේක්ක ගස් 2 කපා ඉරමින් සිටි මොණරාගල දිස්ත්‍රික්කයේ 14 කනුව පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කල පොලිස් සහායකයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු…
නිසි කලට වෙන්දේසි නොකිරීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසක රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර්, යන්ත්‍රෝපකරණ, නගුල් හා කෘෂි උපකරණ රැසක් වසර ගණනාවක් තිස්සේ දිරාපත්වෙමින් පවතින බව විකල්ප වෙබ් අඩවිය කරන…
මහනුවර අම්පිටිය බෙරවත් පාසැලේ 9 වසරේ ඉගෙනුම ලබන ධනුත් යසත් බණ්ඩාර නැමැති සිසුවාට ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ඇසකට තුවාල සිදුවීම නිසා මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවට ඇතුලත් කර ඇති බව…
මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි. එහිදී ගුරුවරුන්ට ලබාදීමට නියමිත ප්ලාස්ටික් හැඳුනුම්පතක් සදහා රු. 350.00ක මුදලක් එක් ගුරුවරයෙකුගෙන් අයකිරිමට නියමිත බවත් එම හැදුනුම්පත් සකස්…
මේ වන විට ලංකාවේ පැවති වාර්ගික සිවිල් යුද්ධය නිමව ඇත. ඒත් සමගම ලංකාවේ සුළු ජාතීන් සහ මහ ජාතීන් කියන සංකල්පය ද මියැදුණි. නුමුත් ඒ අඩුව පිරවීම සඳහා ජනාධිපතිතුමා කී දෙකොටසට අමතරව ජාතිවාදීන්…
දරුවන් පාසැල්වලට ඇතුලත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් ලබාදෙන බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ මූලික පදනම ලෙස සැලකෙන ‛‛අධ්‍යාපනයේ’’ දූෂණ සිදුවන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ දේශපාලන ක්‍රියාවළියෙහි සක්‍රීය සාධක හදුනා ගැනීම එතරම් දුෂ්කර නැති නමුත් මෙම විවිධ බලවේගයන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වය විසින් ශ්‍රී ලංකාව කවර දිසාවකට ගෙන යනු ඇත්දැයි කියා සිටිම…
ජූලි 05 වන දා ස්වාධීන රූපවාහීනි සේවයේ විමසුම වැඩසටහනේ මාකෘකාව වූයේ මයිකල් ජැක්සන් සහ එච්.ආර්.ජෝතිපාල ගායක දෙපලයි.වැඩසටහනේ පිටපත ලියා තිබුණේ දිනමිණ කර්තෘතුමා වන මහින්ද අබේසුන්දරයි. මහින්ද අබේසුන්දරට තමාට හිතෙන ඕනෑම දෙයක් ලියන්නට…
යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත….
මෙම පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ වැල්ලවත්ත, සුවිශුද්ධාරාම පාරේ ලයිට් කණුවක පින්තූරයකි. දැන් කලක සිට මෙම ලයිට් කණුවේ ඇති වීදි ලාම්පුව රෑ දහවල් වෙනසක් නැතිව දැල්වෙමින් තිබේ. මීට මාස ගණනාවකට ප්‍රථම මෙම ලයිට් කණුවේ…
පුත්තලම නගරයේ මාළු සහ මස් වෙළඳ සැල් පවත්වාගෙන යනු ලබන්නේ පුත්තලම් කළපුව වෙරළ තීරයට යාබදවය. මේ වෙළඳ සැල් සියල්ලන්ගේම ඉවත ලන අපද්‍රව්‍ය පසුපස ඇති කළපූ වෙරළ තීරයට මුදාහරින බව අප හට පෙනී…