උතුරට පළාත් සභාවක් පිහිටුවනු
බලය බෙදා හදා ගැනීම ස්ථාවර සමාජයක් සඳහා වන ප්‍රධාන පිවිසුම් මාර්ගය බව ප්‍රතික්ෂේප කොට වර්ගවාදී ලෙස ගැටළුව දෙස බැලීම හේතුකොට ගෙන රට අවුලෙන් අවුලට පත්වුණි. එම අවුල තව තවත් දිග් ගැස්සීම රටේ…
බලය බෙදා හදා ගැනීම ස්ථාවර සමාජයක් සඳහා වන ප්‍රධාන පිවිසුම් මාර්ගය බව ප්‍රතික්ෂේප කොට වර්ගවාදී ලෙස ගැටළුව දෙස බැලීම හේතුකොට ගෙන රට අවුලෙන් අවුලට පත්වුණි. එම අවුල තව තවත් දිග් ගැස්සීම රටේ…
Update(11.15am) මේ සම්බන්ධයෙන් ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානයේ උදුල් ප්‍රේමරත්න අද(23) ‛විකල්ප’ වෙත මෙසේ අදහස් දැක්වීය. “‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විදිහට අපි අතුරුදහන් වූ දෙමළ තරුණ තරුණියන් සොයා දීමට බල කරමින් පසුගිය කාලයේ…
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය දක්වමින් පසුගිය(21) කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කොළඹ මහජන පුස්තකාලය විරෝධතා පාගමනක් සහ කොළඹ මහජන පුස්තකාලයේ දී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්විණ….
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය පාමින් අද(21) විරෝධතා පාගමනක් සහ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත් වෙයි. සරසවි ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වු…
අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්….
මා ඇතුළත් වූ කඳවුර සඳහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැද වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්තවුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ…
Update (08.01pm)- ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසීම අවහිර කර දමා තිබූ විකල්ප වෙබ් අඩවිය දැන් මේ වන විට යථා තත්වයට පත් වී ඇත. – සංස්කාරක විකල්ප වෙබ් අඩවිය පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක්…
ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. මින්නේරිය හමුදා කඳවුරේ දී 04 වන සෙනසුරාදා රාත‍්‍රියේ පැවැති…
“අද අපි විශ්ව විද්‍යාල හාමුදුරුවො විදිහට මේ අරලියගහ මන්දිරය ගාවට ආවෙ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරලා අපේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න. නමුත් අපට ජනාධිපතිතුමාගෙන් ලැබුණා බීම පැකට් එකක්. අපි බීම පැකට් ඉල්ලන්න…
“අද අපි මේ පිකටින් එක කරන්නෙ අපේම සහෝදර සේවක සේවිකාවන් වෙනුවෙන්. පොලීසියේ දැඩි ප්‍රහාරය මධ්‍යයේ අපේ සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඊට අමතරව බඩදරු අම්මා කෙනෙක් පාගලා තියෙනවා. මේ වගේ දේවල් අපේ රටේ…
“ආණ්ඩුවට බැහැ කම්කරුන්ට ගහලා, මරලා, ලේ හලලා මේ සටන නවත්වන්න. එකා පස්සෙ එකා මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා. ආණ්ඩුවට මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දෙන පණිවුඩය ඒකයි. මොන ප්‍රශ්න ආවත්…
Photo by – Sampath Samarakoon “විදෙස් මැදිහත්වීම් හමුවේ මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත මොකක්ද කියලා රටට ජනතාවට හෙලිදරව් කරන්න අපි ලබන 02 වෙනිදා විහාරමහ දේවී උද්‍යානයේ විශේෂ දේශනයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ රැස්වීම…
ඇඹිලිපිටිය, තුංකම හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවන විශ්ව විද්‍යාල සිසුන් 16 දෙනෙක් ආහාර විෂ වීමකින් රෝගී වූ බව පසුගිය 26 වනදා වාර්තා විය. මින් සිසුන් 06 දෙනෙක් රෝහලෙන් බෙහෙත් ලබා ගත් බවට රෝහල්…
හමුදා කදවුරැවල පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සරසවි සිසුවියෝ ඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව අද(27) දිවයින පුවත්පත වාර්තා කර තිබේ….
පසුගිය 25වනදා නවක විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ වනවිට හමුදා කඳවුරු තුළ ලබා දෙමින් සිටින හමුදා පුහුණුව පිළිබදව කරුණු දැක්වීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි….
විශ්ව විද්‍යාලවලට තෝරාගනු ලැබුවේ යැයි කියන ළමුන් සඳහා මේ දිනවල පැවැත්වෙන හමුදා පුහුණුව තුළ සිදුවන දරාගත නොහැකි සිදුවීම් පිළිබදව මේ වන විට බොහෝ කඳවුරු තුළින් වාර්තා වෙයි. මේ එම කඳවුරුවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්…