සිවුරු මැරයන් සහ වගකීම් පාවා දෙන පොලීසිය
රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට…