යහපාලනයේ දෑවුරුද්දක ආ ගිය කතා
දෑවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත‍්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත‍්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ඨතම…
දෑවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත‍්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත‍්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ඨතම…
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ (අවසාන කොටස) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] පළමු කොටස සදහා පිවිසෙන්න ගරු එම්. ඒ. සුමන්දිරන්: තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා…
Image by; colombogazette 1818 කැරැල්ල පටන් ගත්තේ දොරේසාමි ය. ඒත් කවදාවත් දොරේසාමි වීරයෙක් නොවීය. අඩුතරමේ දොරේසාමි කියන නම දන්නේ කීයෙන් කී දෙනාද? වීරයා වූයේ ඉංග‍්‍රීසීන්ට කත් ඇද්ද කැප්පෙටිපොල ය. ඉංග‍්‍රීසීන් ළග ඔවුන්…
ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුණු ජය ගැනීම හා වොෂින්ටනයේ නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටියේය. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග වැඩි කිරීමට යෝජනා…
IMAGE @Vikalpa මගේ ගම මහනුවරය. පසුගිය දිනක සවස හයට පමණ මාගේ ඥාති සොයුරියක සමග, මා ඉපදුනු මහනුවර නගරයේ, ඔරලෝසු කනුව අසල බස්නැවතුම් පොළෙහි මිතුරෙකුගේ පැමිණීම බලපොරෝතුවෙන් රැදී සිටියෙමි. සවස හත පමණ වනවිට,…
මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව…
එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දැමුවේ මෙයට වසර 10 කට පෙර කොළඹ දී මහා දවාළේය….
කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප‍්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග‍්‍රයෙන්…
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා…
Image by;GattyImage 2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට…
2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම්…
නත්තල් ගසක් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවි කරුණානායක මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි ප්‍රශ්ණයක් මතු වුනි. ඊට හේතුව මහජනතාව නිවරදිව තේරුම් ගැනීම අවශ්‍ය වේ. ජනතාව මත පැටවී ඇති ජීවන බර, බදු…
පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…
ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…
මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික…
නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍ය වේදියෙකුට පහරදීම සහ කුලප්පු වූ කුළු මීමෙකු ලෙස ඔහු හැසිරෙන ආකාරය අද වන විට ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර හමාරය. මාධ්‍යවේදීන්ට පහරදීම, අත පය කඩා…
මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත්…