පුරවැසියන්ට වග නොකියන යහපාලනයක්?
Image by: GattyImage අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා මූල්‍ය අපරාධ විමර්ශන අංශය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය භයානක එකකි. මේ බව වඩා හොඳින් වැටහෙන්නේ ජනපතිවරයාගේ ප්‍රකාශය,…
Image by: GattyImage අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා මූල්‍ය අපරාධ විමර්ශන අංශය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය භයානක එකකි. මේ බව වඩා හොඳින් වැටහෙන්නේ ජනපතිවරයාගේ ප්‍රකාශය,…
Image By: Asian Tribune ‘හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු උසාවියට දක්කාගෙන යාම’ පිළිබඳව ජනාධිපතිවරයාගේ අප්‍රසාදය හා පිලිකුල වේගයෙන් පල කරයි. නීතිය ඉදිරියට චූදිතයෙකු ඉදිරිපත් කිරීම ‘දක්කාගෙන යාමක්’ ලෙස (ජනාධිපතිවරයෙකු විසින්)…
Image Credit: indi (මෙම ඡායාරෑපය ඉතාමත් පැරණීය..නමුත්…මෛත්‍රීගේ ඊයේ වාග්මාලාවට ඉතාමත් වේගයෙන් ගැලපෙන සේයකි) දේශපාලනය යනු ලේ වැගිරීම් නැති යුද්ධයයි යුද්ධය යනු ලේ වැගිරීම් සහිත දේශපාලනයයි – මාඕ සේතුං අපරාධයක සැකකරුවන් ප්‍රජාතන්ත්‍රවාදී රටක…
චීන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආරම්භ කල මෙම පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත්, බස්නාහිර පළාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත්, උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය…
ග‍්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක‍්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග‍්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති…
Image: www.worldpeacetech.com සෙනසුරාදා(Sep 10) සූරිච්හි දී මම, බොහෝ සේ යොදා ගැනෙන හා බෙහෙවින් අයුතු ලෙස යොදා ගැනෙන සාමය ගොඩ නැගීම නම් යෙදුම ආශ‍්‍රිතව පවත්නා සමහර අදහස් හා අභියෝගයන් ගැන කෙටි දෙසුමක් පැවැත්වීමි….
මම හමුදා පිළිබඳ විශ්ලේෂකයෙකුවත්, හමුදා පිළිබඳ ඉතිහාසඥයෙකුවත් නොවෙමි. හමුදා කටයුතු ගැන මා කියවා ඇත්තේ අල්පයකි. එනිසා පහත සඳහන් වන්නේ ආධුනිකයෙකුගේ අදහස් බව දන්වනු කැමැත්තෙමි. සාහිත්‍යය පිළිබඳ කියවා ඇති කෙනෙකු වශයෙන්, මගේ ඇල්ම…
Image: Vikalpa file ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිසාට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ඇත්තේ ප්‍රශ්න කළ නොහැකි අයිතියකි. තම අයිතීන් ගැන කථා කිරීම වැරැද්දක් ලෙන හුවා දක්වන්නේ නම් එතැන ඇත්තේ යටපත් කිරීමයි. පීඩනයට පත්…
අපේ රට හරි පුදුමාකාරය. දැන් පෙනෙන අන්දමට ජනවර්ග අතර වෛරය අවුස්සන කිසිදු දේශපාලන හෝ ආගමික අන්තවාදි ක්‍රියාකාරකම් දකුණුදිග ලංකාවෙහි සිදු වන්නේම නැත. එවැනි දෑ සිදුවන්නේ උතුරෙහි නැගෙනහිරෙහිය. බොදුබල සේනාවේ සිට විමල් වීරවංශගේ…
විග්නේශ්වරන්ගේ ද්‍රවිඩ කවුන්සිලය තවත් ද්‍රවිඩ සංව්ධාන සහ පුද්ගලයන් එකතු ව පසුගිය දිනවල සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයට, විරෝධය පෑමට දකුණේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සිංහල දේශප්‍රේමයේ අපකීර්තිමත් වාග්ප්‍රහාරයක යෙදෙනු දකින්නට ලැබුණි. විග්නේශ්වරන්ගේ විරෝධය…
පේරාදෙණියේ ‘වළ’ හෙවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයකි. සාමාන්‍යයෙන් එකල වේදිකා නාට්‍යයක් තැනූ පසු මුලින්ම පෙන්වන්නේ වළේ බවටත් එසේ පෙන්වූ පසු යම් හෙයකින් ‘හූවක්’ වැදුණහොත් එම නාට්‍යය…
Image:Vikalpa File(Land Issue in Vallikamam/Jaffna) ශ‍්‍රී ලංකාවෙි පලාත් බෙදීම එංගලන්ත ජෝර්ජ් රජුගෙන් උරුමවුවක් බව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වන මෛත‍්‍රීපාල සිරිසේනයන් විසින් ප‍්‍රකාශ කරණ ලදී. එහෙත් පවතින දේශපාලන සාහිත්‍යට…
වලවල් කිව්වාම ලංකාවේ කෙරවලක් නැති ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි වලවල් කපන්න ගත්තේ පුංචිම කාලේ. ඒ බිං කුන්ඩෝ නටවන්න. එහෙම පටන් ගන්න ගැනිල්ල හාරනවා තවම හාරමින් ඉන්නවා. ඊට පස්සේ අපි කරන්නේ බොරු වලවල්…
කලාතුරකින් සිදුවන පරිදි, සියලූ පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලූ පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
Image By: la-croix.com මානව හිමිකම් වැඩ සටහන් ගණනාවක් පිණිස ඔක්තෝබර් 01 දින කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීම පිණිස ගිය ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු එහිදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් රඳවා ගෙන…
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය අවසානයකට ළං වෙමින් තිබෙන අවස්ථාවේ, නව ව්‍යවස්ථාව තුළ සැලකිල්ලට ලක්විය යුතු යැයි ‘සිකුරාදා සංසදය’ (ෆ‍්‍රයිඬේ ෆෝරම්) සිතන පහත සඳහන් කරුණු කෙරෙහි ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය යොමු කරවනු ලැබේ….
. [රාජපක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රභල ලෙස හිංසනයට මෙන්ම තර්ජනයට සහ අත්අඩංගුවට පත් වූ මානව හිමිකම් ආරක්ෂකයෙක් වන රුකී ප්‍රනාන්දු ඊයේ(01) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඊනියා ත්‍රස්තවිමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ප්‍රශ්ණ කිරීමකට ලක්…