’පොලීසිය පැනවූ පෝස්ටර් නීතිය’ අද කඩයි
පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා…
පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා…
මාස 30ක බරපතල වැඩ ඇතිව සිරගත කර සිටින හිටපු හමුදාපති, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මංත්රී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස රජයට බලකරිමින් ජනතා පෙත්සමත් අත්සන් කිරීම අද(5) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී…
පහුවුනු ඔක්තෝබර් 01 වෙනිදා. ශ්රී ලංකාවේ ළමා දිනය සමරන දා. දරුවන් මල් මෙන් වටින බව, දරුවන් අපේ රටේ සම්පත බව, දරුවන් රැක ගත යුතු බව කටපාඩමින් කියවෙන දවස. ජනාධිපති තුමාගේ ඉඳන් හැමෝම…
උගත් පාඩම් හා ප්රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්ෂාව ලබා දීමට අවශ්ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්රීවරයා 23 වැනි…
මඩකලපුවේ ශ්රී මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ට අගෞරව වනපරිදි ප්රසිද්ධියේ පරුෂ වචනයෙන් බැනවැඳුනු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාගේ ක්රියා කළාපයට විරෝධය දක්වමින් මඩකලපුව-අම්පාර ප්රධාන සංඝනායක හා මඩකලපුවේ ශ්රී මංගලාරාම…
මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයේ මඟපෙන්වීමෙන්, පන්නම්පිටිය ත්රිරෝද රථ හිමියන්ගේ සංගමය විසින් සකසා අවසන් කරන ලද ‛ත්රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්රතිපත්ති(ආචාරධර්ම)මාලාව’ එළිදැක්වීමේ උළෙල පසුගිය 24 වනදා දඹුල්ල, තානායමේ දී මැති…
බුරුමයේ 1990 මැයි මස 27 දා පැවති ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකී ප්රමුඛ ජාතික ලීගය 90%කටත් වඩා ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් ජය හිමිකරගත්තේ ය. නමුත් එරට හමුදා ජුන්ටාව අවුන් සාන් සුකී ඇතුලු…
ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ උපකුලපති තුමා, පසුගිය මාසයේ එක් සවසක විශ්ව විද්යාල භූමියේ නිදහසේ කතා බස් කරමින් සිටි ශිෂ්ය පෙම්වතුන් වෙත කඩා පැන, ඔවුන්ට පරිභව කොට, ඔවුන්ගේ දෙමාපියන්ටද දුරකතන ඇමතුම් දී බැන වැදී,…
හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්ය වාර්තා කළේය. කෙසේ වෙතත්…
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…
18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…
මහරගම පොලීසිය ඊයේ(15) හරක් හොරු ඇල්ලීමේ මානුෂික මෙහෙයුමක යෙදුනේය. ඒ මහ දවල් බේරුවල දීය. බේරුවල නගරයේ ව්දි මිනිසුන්ගෙන් පිරි පැවතිනි. ඒත් සමඟම පොලීසිය සහ හරක් හොරු අතර මහ දවල් වෙඩි හුවමාරුවක් ඇති…
මඩකලපුව ප්රාදේශීය දමිළ පුවත්පතක් වන ‛වාරඋරෙයිගල්’ පුවත්පතට ප්රබල ඇමතිවරයෙකුගෙන් තර්ජනය එල්ලවී ඇතැයි වාර්තා වේ. එයට ආසන්නම සිදුවීම ලෙස පසුගිය 13වනදා එම පුවත්පත් කාර්යාලයට කඩා වැදුනු මැර පිරිසක් එයට පහරදී තිබේ. 2009 අප්රේල්…
‛‛පිස්සු රජා අපිට එපා මහින්දයෝ මේ අහපන් සංශෝධනේ නවත්තපන් නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය…
‛‛ජනතා පරමාධිපත්ය සොහොන් ගත කරනවාට විරුද්ධව අද ශ්රී ලංකාවේ නීතිඥයින් මෙම ස්ථානයට පැමිණිලා ඉන්නවා. මේ ව්යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය වලපල්ලට යැවීමට ආණ්ඩුව ක්රියාත්මක වෙනවා. ඒ නිසා මෙම…
විධායකය පිළිබද වමාංශීක ව්යාපාරය මීට පෙර කළ ප්රකාශ 2005 දී වාමාංශික පක්ෂ එකතුව http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති…
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…