තායිලන්තය සොලවාලන රතු කමිසකාරයෝ
සුනන්ද දේශප්‍රිය පොලිස් භටයින් 05 දෙනෙකු ද පෙළපාලිකරුවන් 15 දෙනෙකු ද එක් ජනමාධ්‍යවේදියකු ද බිලි ගත් විසි වසරකට පසු ඇති වූ දරුණූතම මහජන කැළඹිලිවලින් දෙසතියකට පෙර තායිලන්තය දෙදෙරුම් කෑවේ ය. මිය ගිය…
සුනන්ද දේශප්‍රිය පොලිස් භටයින් 05 දෙනෙකු ද පෙළපාලිකරුවන් 15 දෙනෙකු ද එක් ජනමාධ්‍යවේදියකු ද බිලි ගත් විසි වසරකට පසු ඇති වූ දරුණූතම මහජන කැළඹිලිවලින් දෙසතියකට පෙර තායිලන්තය දෙදෙරුම් කෑවේ ය. මිය ගිය…
ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන්…
අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි. හොම්බ අන්න…
අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා පත්කර තිබන අතර මෙම ධූරය සඳහා අමාත්‍යවරයෙකු මේවන විටත් පත්කර නොමැත. එහෙත් පසුගිය කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත…
වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී…
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද(22) හමුදා ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවේ මංගල සැසියට සහභාගීවිමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති මහමැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මනාප ඡන්ද…
2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි හිටපු ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සියලු කොටස් මනාප පොරයක නිමග්නව සිටියහ. මෙම මනාප පොරයේදී දැකගත හැකි වූ සුවිශේෂී හා සුලබ ලක්‍ෂණය වූයේ එකම පක්‍ෂයේ දේශයට සෙනේහේ දක්වන පුද්ගලයින්…
ශුන්ය කරනලද ඡන්ද කොට්ඨාසවල අද(20) පැවති නැවත ඡන්ද විමසීමේදී, නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%කට ආසන්න සංඛ්‍යාවක් ද ත්‍රිකුණාමලය, කඹුරුපිඩ්ඩි හි 45% ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ…
‛එකම පක්ෂෙනේ, ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා.’ 2010 මහ මැතිවරණය අවසන් වූයේ මැතිවරණ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරමිනි. ඒ ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ, කඹුරුපිඩ්ඩි ඡන්ද කොට්ඨාශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය…
සුනන්ද දේශප්‍රිය මහා මැතිවරණයෙන් ද ජය ලද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොදු පෙරමුණ විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්ව රට ගොඩ නැගීමට එක්වන ලෙස ආරාධනා කර තිබේ. එමෙන්ම රාජපක්ෂවාදී දේශපාලන ලේඛකයෝ ද එම…
සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මැතිවරණ න්ීති කළ එළියේම කෙළසීමෙන් වාර්තා තැබූවා වූද එනිසාම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තමන්ට හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවා පිළිගත්තා වූ ද 2010 අප්‍රේල් මහා මැතිවරණය…
සුනන්ද දේශප්‍රිය නූතන නේපාලයේ දේශපාලන ඉතිහාසයෙහි වැඩිම බලපෑමක් කළ මිනිසා පසුගිය මාර්තු 20 දා 85 වන වියෙහි දී සිය දේශයට ආයුබෝවන් කිවේ ය. ඒ පස් වරක් නේපාලයේ අගමැති වු ගිරිජා ප්‍රසාද් කොයිරාල…
මැතිවරණය පැවැත්වූ ඊයේ(8) දිනයේ සමස්ථයක් ලෙස මැතිවරණය පැවැවූ ආකාරය පිළිබඳව අදහස් දක්වන මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ, සම්බන්ධීකාරක ඩී. එම් දිසානායක මහතා…..
නාවලපිටටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවරගෙන ඇත. මෙයට ආසන්නම හේතුව ඊයේ(8) මැතිවරණය පැවැත්වු දිනයේ ඇති වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩක්‍රියාවන් බව වාර්තාවේ. ජනාධිපතිවරණ සමයේ පටන් නාවලපිටිය ප්‍රදේශයේ…
මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක්…
මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන…
මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙිවන විට උද්ගතවී ඇති තත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පෙන්වා දෙයි. ඒ පිළිබදව ජනිධිපතිවරයාද දැනුවත් කර ඇතිබව පෙන්වා…