වීරයා ද? දුෂ්ටයාද? නැතිනම් ඒ දෙදෙනාමද?
සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…
සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…
යුද්ධය අවසන් වී වසරක් ගතවීම මැයි මාසය සනිටුහන් කළේ ය. ශ්‍රි ලංකාව පශ්චාත් යුද්ධ අවදියකට එළඹ ඇතත් පශ්චාත් ගැටුම් අවධියකට එළඹ නැති බව ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් පෙන්නුම් කරයි. සන්නද්ධ යුද්ධය අවසන්…
සුනන්ද දේශප්‍රිය පසුගිය දෙසතිය තුළ ලංඩනයේදී සහ බර්ලිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ රුස්වීම් දෙකක දී කථිකයකු වශයෙන් අදහස් පළ කිරීමේ අවස්ථා මට ලැබුණි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අප වැනි…
One year has passed since the end of the War. We who are in the south, have heard so much about Uthuru Wasanthaya, (Spring to North) Uthuru Mithuru, and many other developmental…
එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස පරාජය කර 18 වනදාට වසරක් ගත විනි. එය සැමරීම සඳහා වන දකුණේ නිළ උත්සවය රටේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමූ බව රජය ප්‍රකාශ කර සිටියේ ය….
අවුරුද්දක් ගතවෙලා…. දුක් වෙන්න එපා ආඩම්බරකාර තාත්තා මාමේ…. මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ අවුරුද්දකුත් ගිය නිසා තව බලා ඉන්න බැරි නිසා පොල් අතු හෙවිල්ලලා අපේ හැටියට පන්තියක් හදාගත්තා…..
අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී හෙට(18) සවස 5.00ට ආරම්භ වේ. ‛‛21වන සියවසේ ගුහා චිත්‍ර ප්‍රදර්ශණය’’ ලෙස එය නම් කොට තිබේ. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්ව, චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන හෙට(18)…
විසි ලක්ෂයක් මහා ජනයා පිලිපීනයේ වීදි අල්ලා ගෙන විසිවසරක් හමුදා යකඩ සපත්තුවෙන් එරට පාලනය කළ ඒකාධිපතියා පෙරළා දැමූ වසර ඔබට මතක ද? ශ්‍රී ලංකාවේ ද රූපවාහිනී නරඹන්නන් තිරයට ඇලී ඒ මහා ජනකාය…
යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…
සුනන්ද දේශප්‍රිය අලුත් ඇමති මංඩලයක් පත් වූ කළ විවෘත ලිපියක් ලිවීමට මා මෙයට පෙර හැමදාම තෝරා ගත්තේ ප්‍රවාහණ ඇමැතිවරයා ය. මන්ද යත් ලංගමය සහ සී.ජී.ආර්. එක පාසැල් කාලයේ සිටම 71 කැරැල්ල හරහා…
සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න
නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….
අත්හිටවූ ජීඑස්පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ නිළධාරින් පිරිසක් නැවත වරක් ලබන 20වන දින බ්‍රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ. කෙසේ නමුත් අත්හිටවූ ජීඑස්පී බදු…
ඉලෙක්ෂන් එක ඉවර වුනේ අප්‍රේල් 9 වෙනිදාය. ඒත් ආණ්ඩුවේ කට්ටියගේ ඉලෙක්ෂන් ප්‍රීතිය එහෙම දවසකින් දෙකකින් ඉවර වෙන එකක් නොවිය. තමන්ගේ අපේක්ෂකයා ජිල්මාට් ගුල්මාට් කකුල්මාට් ඕනෑම එකක් දමා දියවන්නාවේ කවුන්සිලේට තේරීපත්වූ ප්‍රීතිය නිමිත්තෙන්…
ලෝක ජනමාධ්‍ය දිනයේ 17වන සැමරුම අදට(මැයි 03) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය සම්මත කළ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේදී මෙම දිනය(මැයි 03දා) නම්කරන ලදි. මෙම වසරේ ලෝක ජනමාධ්‍ය දිනයේ දී…
‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’ අද ජාත්‍යන්තර කම්කරු දිනය යි. යුධමය ව්‍යසනයකින් පසුව සහ යුධමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අනාථ කඳවුරුවල තවමත් දිවිගෙවන දමිළ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ඇරඹුන 2010 අප්‍රෙල් 22දා තේරී පත් මංත්‍රින් රැගෙන පාර්ලිමේන්තුව කරා ඇදෙන සුඛෝපබෝගී වාහන කරා දිව යමින් ගැහැණියක සහ පිරිමි දරුවකු…