නූතනත්වය දෙසට හැරුණු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක්!
iMage; Vikapa/ #GotaGoGama මේ මොහොත සෑම ආකාරයකින්ම ලංකා සමාජයට වැදගත් අවස්ථාවකි. ඒ ලංකා සමාජය අලුත් ආකාරයෙන් සිතන ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවකින් යුතු අරගලයක් දෙසට යොමු වී තිබීම නිසාය. මෙතෙක් පැවතුණු සමාජ ප්‍රවාහයන් බොහෝ විට…