‘දණ්ඩ මුක්ති සම්ප්‍රදායේ’ ගමන
පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 මාර්තු මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන්…
පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 මාර්තු මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන්…
iMage: dailynews ජනාධිපතිවරයා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කොට තිබේ. විශ්ව විද්‍යාල ධූරාවලියේ බලවතා වන්නේ උපකුලපතිවරයා මිස කුලපතිවරයා නොවේ. උපකුලපති තනතුරට කෙනෙකු තෝරාගනු ලබන්නේ විශ්ව විද්‍යාල ක්‍රමය තුළම…
iMage:nytimes පසුගිය ලිපියෙන් මා සාකච්ඡා කළේ පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය යන්නයි. නමුත් රටෙහි අද පවතින දුර්දාන්ත, හිතුවක්කාරී, අධිකාරිවාදී එසේත් නැත්නම් කිසිදු වැඩපිළිවෙළක් නොපෙන්වන අයුරින් කරගෙන යන ගජමිතුරු දේශපාලනය පරාජය කිරීම සඳහා බලවේගයන්…
iMage: washington.edu “මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම…
iMage: NDTV/Reuters ජනාධිපති කොමිසමක් කෝළමක් විය හැක්කේ කෙසේද යන්න ජනාධිපතිවරයා මීට කලින් භාවිතාවෙන් පෙන්නුම් කොට ඇත. ඒ, යහපාලන ආණ්ඩු කාලයේ කළා යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ විභාග කර බැලීම සඳහා ජනාධිපති කොමිසමක්…
නොවැම්බර් 2දා ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනයයි. ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ (CPJ) සංඛ්‍යාලේඛන අනුව, 2020 වසරේදී ජනමාධ්‍යවේදීන් 22දෙනෙක් ඔවුන් විසින් කරන ලද කාර්යයන් හේතුවෙන්…
‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…
iMage: APNews ගෙවී ගිය ඔක්තෝබර් 10 මරණීය දණ්ඩනයට එරෙහි ලෝක දිනයයි අද, ගෝලීය වශයෙන් මරණ දඬුවම අහෝසි කළ යුතු බවට වූ ඉල්ලීම නැවත නැවතත් අලුත් වන විට සහ එහි අමානුෂික හා කුරිරු…
iMage: constitutionnet.org/The Himalayan Times ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට ඇති බව සැලයි. ඒ…
iMage: socialistproject.ca අප මේ පසු කරමින් සිටින මොහොත කෙබඳුද? ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් උපමාවක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය. ශිෂෙක් සමකාලීන ගෝලීය වසංගතයේ මොහොත තේරුම් කිරීමේදී…
iMage: Vikalpa අද ලංකාව මුහුණ දී ඇති සමාජ සහ දේශපාලන අර්බුදය මීට ප්‍රථම අපට මතක ඇති කාලයක ලංකා සමාජයෙහි නොතිබුණ තරම්ය. දේශපාලන පක්ෂවලින් බලයට පැමිණෙන කවුරුන් හෝ අයකු එසේ බලයට පැමිණෙන්නේ තමන්ගේ…
“බුදු බව ලබා දීමට සල්ලි අය කළ මධ්‍යස්ථානය පොලීසියෙන් වසා දමයි” (පුවත්පත් වාර්තාවක්) බැලූ බැල්මට ඇදහිය නොහැකි දෙයක් සේ පෙනී ගියත්, මෙය සැබෑ සිදුවීමකි. මෙවැනි සේවාවක් සැපයීම සඳහා ව්‍යාපාරයක් තිබී ඇතැයි කීමෙන්…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 21ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
iMage: vikalpa.org ”වසර 30 ක ජාතිවාදී යුද්ධයකින් පසුව පවා අපි කිසිවක් ඉගෙන ගත්තේ නැත. එහෙත් දින 100 ය ජාතිවාදී යුද්ධයකින් පසුව අද රුවැන්ඩාවේ ජාතීන් බෙදා වෙන්කල ජාතිකත්වයන් සම්පුර්ණයෙන්ම අහෝසි කර ඇත.” ===================…
මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි. එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැෙඟන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක් පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක්…
දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ…
iMage: aaminanizar දශක හතරකටත් වැඩි කාලයක තිස්සේ මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට පැමිණ තිබේ. මෙතෙක් කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කළ ඉහළ…