ගෝඨාභය සහ ජාතික ජන බලවේගය
iMage:srilankabrief.org පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් අසා ඇති ප්‍රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද සැල් හිමි මා කලක සිට දන්නා අයෙකි. ඔහු…
iMage:srilankabrief.org පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් අසා ඇති ප්‍රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද සැල් හිමි මා කලක සිට දන්නා අයෙකි. ඔහු…
iMAGE: Vikalpa Cartoon ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සරුවට කෙරීගෙන යයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කොට ඇත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය…
iMAGE: Vikalpa “ මා ගැබිනියකව සිටිය කාලේදී මගේ ලේ කිරි වෙන්නැත කලින්, මගේ මේ දරුවන් දෙන්නා.මෙලොව එලිය දකින්නත් කලින්, මගේ මදුෂ්කව අතුරුදහන් කෙරවෙව්වා. දැනට අවුරුදු 6 ක් වෙනවා” “අවුරුදු 6 පුරාවටම මම…
iMage: Facebook/AnuraKumaraDisanayake කාලයක් තිස්සේ සිදුවිය යුතු මෙන්ම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනැගී ඇති බව පසුගිය 18 වැනි දින ගෝල්ෆේස් රැළියෙන් පෙන්නුම් කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන සහ…
iMAGE: EchoTV Video ( Screenshot ) අනෙකාගේ සංස්කෘතිය, අනෙකාගේ ජාතිය, අනෙකාගේ ආගම ඉවසීමට බැරි උදවියට අලුතින් වැළදී ඇති රෝගය අනෙකාගේ ඇදුම ඉවසීමට බැරි වීමය. හෙටනිද්දා අපේ ගරුතර හිමිනමක් විසින් අන්‍යාගමිකයෙක් වැසිකිලියක සිය…
ශ්රී ලංකාව තුළ සිදුවූ හා බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා, පුරවැසි මාධ්‍ය අවකාශයක් ලෙස ‘විකල්ප වෙබ් අඩවිය’හරහා අපි හඬ නගා ඇත්තෙමු.ඒ වෙනුවෙන් පෙනී සිටිමින් හා අවශ්‍ය සෑම…
දැන් නැවතත් ලංකාව ජනාධිපතිවරණයකට සූදානම් වන බව දේශපාලන කතිකාව තුලත්, මාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාව බවට පත් වීම තුලිනුත් පෙන්නුම් කරයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දා පටන් මේ වන තුරුම එයට එරෙහිව විවිධ…
iMage: Mexican art collective Lapiztola Stencil මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප‍්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප‍්‍රශ්නයකම නිර්මාතෘ වන්නේ ජේ. ආර්….
Screen grab from BBC video ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනස් පුද්ගලයකු වනු ඇතැයි කීවේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දුෂණය කම්මුතු කරන්නකු වනු ඇතැයි කීවේ ද එම බැසිල් රාජපක්ෂම…
iMage:The New York Times පවතින පාර්ලිමේන්තුව මගින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන, ඡන්දයෙන් රාජ්‍ය නායකයා පත්කර ගන්නා වර්තමාන ක‍්‍රමය අවසානයක් කර දැමීමට දැන් කල් ගත වුණා වැඩි ය. එසේම, ඒ සඳහා…
iMage: VIKALPA ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය කෙරෙහි මහත් වු මාධ්‍ය අවධානයක් පසුගිය දිනවල යොමු වනු දක්නට ලැබුණි. ඔහු වෙනුවෙන් රට පුරා දියත් කෙරුණු සංදර්ශනයේ තරම දෙස බලන විට ඔහුගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක…
iMage:groundviews මේ කොලමේ කාරණා දෙකක් අවධාරණය කෙරේ: (1) එළැඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් ඔවුන්ගේ පළමු සහ දෙවැනි මනාප ඡන්ද දෙකම පහත පරිදි පාවිච්චි කළ යුතුය. (2) දෙවැනි මනාපය පාවිච්චි කළ යුත්තේ…
කාත්තන්කුඩි ජනමාධ්‍ය සංසදයේ මූලිකයෙක් වූ, එකල අප සමඟ බොහෝ සමීපව කටයුතු කළ නූර්දීන් අප එහි යන විටම වාගේ පැමිණෙමින් සිටියේ ය. සුනාමි ව්‍යසනය සහ ඉන්පසුව පැමිණි ජනමාධ්‍ය මර්ධනයන් හමුවෙහි නැගෙනහිර ජනමාධ්‍යවේදීන් හමුවට…
iMage: worldatlas.com ශ්රී ලංකාවේ බහුලව සිදුවන ළමා විවාහ නීතියෙන් රිංගා යාම සඳහා ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය’ තුළ පවතින ඉඩකඩ ගැන අප කතා කරන විට වැඩියත්ම වැදගත් වන එක කාරණයක් වන්නේ, මුස්ලිම්…
iMAGE: Daily Mirror මෙය, ජනප‍්‍රිය සමාජවාදී කියමනකි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි සම්ප‍්‍රදායික වාම පක්ෂත්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් පෙරමුණ ගත් විකල්ප මාක්ස්වාදී පක්ෂත් මේ කාරණය චිරාත් කාලයක්…
iMAGE: Twitter ( @GotabayaR) අංක ගණිතය මගින් දේශපාලන අනාවැකි කීමට නොහැක. මන්ද යත් අංක ගණිතය යනු හුදෙක් එකයි එකයි දෙකයි කීමක් නිසා ය. ජනප්‍රිය නිදසුනක් ගන්නේ නම් වතුර බිංදු දෙකක් එකතු වූ…
iMage: AP/ japantimes.co.jp පේ‍්‍රක්ෂාව යනු අපූර්ව දර්ශනයකි. එය සාමාන්‍යයෙන් සංදර්ශනාත්මක ය. විවිධ වර්ගයේ ‘මෙගා’ නිරූපණ, ‘ස්ටාර්’ ප‍්‍රසාංග එහි සරල, මතුපිට උදාහරණ වශයෙන් ගත හැකිය. ජනප‍්‍රිය ව්‍යවහාරයේ පේ‍්‍රක්ෂාව එයාකාර වූවත්, සමාජය කළමණාකරණය කර…