තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (2)
1976 වඩුක්කොඩෙයි යෝජනාව රට පුරා සිංහල බහුතරයේ පාලනයකට තල්ලූව සපයන ඒකීය රාජ්‍ය ක‍්‍රමය පිළිබඳ දෙමළ ජනතාවගේ විශ්වාසය නැති වීම සහ වාර්ගික ප‍්‍රශ්නය උග‍්‍ර වීම කරණකොටගෙන, ස්වෛරී දෙමළ ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ප‍්‍රකාශයට පත්…