ඇබ්බැහියෙන් මිදී රාමුවෙන් පිට සිතමු.
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා…
ජනාධිපතිවරණය අවසන් වූ වහාම දැන් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇත. දූෂණයට, නාස්තියට, රාජ්‍යය දේපල අවභාවිතයට සහ අපරාධයන්ට එරෙහිව ලංකා සමාජයේ මෙතෙක් නොවූ ආකාරයේ වෙනසක් ඇති කරමින් තම ජනාධිපතිවරණ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ ජාතික…
iMage: couriermail.com මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා රටේ බහුතරයකගේ ජනාධිපතිවරයා වෙතැයි සිතූ පිරිස විශාල නැත. ප්‍රායෝගික දේශපාලනික කොන්දේසි පිළිබඳ යථාවාදී වැටහීමක් නැති, හුදෙක් භක්තිවන්තයන් පමණක් වූ ප්‍රධාන දෙපක්ෂයේම පිරිස් ස්ථිර වශයෙන්ම තමන්ගේ නායකයා රටේ…
ආණ්ඩු මාරුවක් සාමාන්‍යයෙන් සිදුවන්නේ, පවතින ආණ්ඩුව පිළිබඳ ඇති වන මහජන අප්‍රසාදය මූලික කරගෙනයි. තවත් විදිහකින් කිවහොත්, තමන් අලූතෙන් පත්කරගන්නා පාර්ශ්වය කෙරෙහි ඇති විශාල ලැදියාවකට වඩා, ඒ මොහොතේ බලයේ සිටින පාර්ශ්වය කෙරෙහි වන…
iMage: AP news බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි. එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි. තවත් ඒවා අසාර්ථක වෙයි. මේ කියන බරපතළ පරිවර්තනීය අවධිය තුළ කිසිවක් පිළිබඳ…
තරමක් ආන්දොලාත්මක මාතෘකාවක් යටතේ අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම රචනාව යොදා ගන්නෙමි. පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ…
iMage: adaderana.lk චම්පික රණවකගේ දිගුකාලීන දේශපාලන සගයෙකු වූද, මෑතකදී රනිල් වික්‍රමසිංහගේ සහායකයෙකු බවට පත් වූද, ඉන් දින කිහිපයකට පසු කොළඹ දිස්ත්‍රික්කයේ එජාප සංවිධායක ධූරයෙන් පිදුම් ලැබුවා වූද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ තම ෆේස්බුක්…
iMage: onlanka ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහී දිසාව නිශ්චය කරන ප්‍රධාන තීරක සාධක දෙකක් තිබේ. එකක් වන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ මෙන් ‘දුර්භික්ෂයක්’ යළි ඇති වීමට ඉඩ නොදී, ආර්ථික සංවර්ධනයේ මාවතට රට පත්කළ හැකි…
iMage: Vikalpa/ File නොයිදුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීතියානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත….
හැඳින්වීම සර්ව ජන ඡන්ද බලය ජාතියක දේශපාලන පසුබිම හැඩ ගැස්වීමේ දී ඉතා වැදගත් වේ. ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ අපගේ ජීවිත සහ අනාගතය හැඩ ගස්වන ප්‍රතිපත්තිවලට මඟ පෙන්වමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල හරය…
IHP ආයතනයේ ජූනි මාසයට අදාළ සමීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්, අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446 න් දුරකතන සංවාදයක් කරලා….
iMage: economist.com/AP වළේ වැටුණු රටක් තමන් ගොඩගත්තා යැයි රනිල් කියයි. එහි සත්‍යයක් තිබේ. මීට වසර දෙකකට කලින් අප වැටී සිටි වළේ තරම කවුරුත් දනිති. අද අපි පෙට්‍ර්ල් ගැනීමට දවස් ගණන් පෝලිම්වල රස්තියාදු…
ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා…
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි….
[නිමල් සිරිපාල ද සිල්වාගේ බොරු පොරොන්දු වලට අවු. 3 යි – මනූෂගේ පොරොන්දු වලට වසරයි…] ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන…
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත්…