Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

හය-හතර නොතේරෙන පාලනයක්

මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි. එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැෙඟන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක් පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක්…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance

‘සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ වසංගතය ඔස්සේ නිර්වින්දිත ලංකාව’ | වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [දෙවන කොටස]

iMage: brunel.ac.uk ආපදා ධනවාදයේ නිමේෂය සහ නව වියහැකියාවන් “අලුතින් හිතමු, ගොඩ එමු.” මේ පසුගිය එකොළොස් වනදා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක මාතෘකාවයි. එම සම්මන්ත්‍රණයේදී දෙරණ…

Corruption, Democracy, Development, Economy, Environment, Gampaha

කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවත හිස ඔසවයි. සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා !

කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය අප සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදුව එවක පරිසර අධිකාරියේ සභාපති…

Agriculture, Anuradhapura, Democracy, Development, Economy, Environment, Featured Articles, Hambantota, Land, Politics and Governance

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේකයක්

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින…

Agriculture, Anuradhapura, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Life, Politics and Governance

‘දැන් මහ දවල්ටත් වල් අලි මහපාරේ. මෙහෙම ගියොත් අපිත් අවතැන් මිනිස්සු බවට පත්වෙයි’ ‘පහල මල්වතු ඔය ව්‍යාපෘතිය’ හේතුවෙන් පීඩාවට පත් ගොවීන්

තන්තිරිමලේ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ‘ගොවි සංවිධාන එකමුතුව’ 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ, 2021 අප්‍රේල් මස බහු කාර්‍ය…

Colombo, covid19, Development, Economy, Education, Featured Articles, Science and Technology

අන්තර්ජාලය හරහා ඉගෙනීමට අපේ දරුවන් පිය මනින අවදානම්කාරී මාවත

iMage by: aljazeera.com දුෂ්කර ගම්මානයක සිටින ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සිග්නල් සොයා ගැනීමට නම්, දුර කතර ගෙවා ගොස් උස් ගල් තලාවකට නැගීමට සිදු ව ඇත. සිග්නල් සොයා කිලෝමීටර තුනකටත්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

විශ්වාසභංගය සහ විපක්ෂයේ උපායමාර්ග

iMage; wcenews.lk උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය විය. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විපක්ෂයක් විසින් ආණ්ඩුවට හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සහ බොහෝ අවස්ථාවල…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Militarization, Politics and Governance

ශ්‍රී ලංකාව පරිසමාප්ත කුණාටුවක් කරා

iMage: LankaNewsweb පරිසමාප්ත කුණාටුවක් යනු කුමක්ද? ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී මේ ගැන කතා කරයි. ඔහු පෙන්වා දෙන පරිදි, පරිසමාප්ත කුණාටුවක් නිර්මාණය වන්නේ විසම තත්ත්වයන්ගේ දුලබ ඒකාබද්ධ වීමක්…

Agriculture, Development, Economy, Environment, Featured Articles, Gampaha, Human Rights, Human Security, Politics and Governance

රසායනික පොහොර තහනම : ඇත්තටම අපිට අවශ්‍ය කුමක්ද?

iMage: theguardian.com වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ තීරණාත්මක ප්‍රතිපත්තිමය වෙනස්කම් අතුරින් ප්‍රධාන පියවරක් වන්නේ රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ගනු ලැබූ තීරණයයි. මෙම තීරණය සමාජය ඉදිරියේ ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ මේ…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

රනිලාගමනයෙන් සහ බැසිලාගමනයෙන් පසු

iMage:businesstoday ඉතා හොඳින් කල් යල් බලා අවසානයේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේය. ඉන් දින කිහිපයකට පසුව බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. පළමුවැන්නා තම පළමු පාර්ලිමේන්තු කතාවේදීම ආණ්ඩුව ජාත්‍යන්තර…

Colombo, covid19, Democracy, Development, Economy, Human Rights, Human Security, Politics and Governance

“ජනතාවට ඕන පුකක්, පාලකයින්ට ප්‍රීති වෙසක්!”

image:economist/Reuters දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය. ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, labour, Land, Politics and Governance

ජනතාවාදී වාමාංශය හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක් වටා ගොණු විය යුත්තේ ඇයි?

ජනතාවාදී වාමාංශය හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක් වටා ගොණු විය යුත්තේ ඇයි? – ශන්තාල් මූෆ් (2020 සැප්තැම්බර් 15 වෙනිදා ‘Open Democracy’ වෙබ් සඟරාවේ පළ වූ ශන්තාල් මූෆ්ගේ “Why a populist Left should rally around…

Colombo, Democracy, Development, Economy, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Media and Communications, Media Literacy, Politics and Governance, Social Media

අමාත්‍ය රඹුක්වැල්ල, මාධ්‍ය සාකච්ඡා සහ ‘ගොසිප්’

යම් රටක ආණ්ඩුවක් ගන්නා තීරණ, යෝජනා ඇතුලු රාජ්‍ය තුළ සිදුවන, සිදුකිරීමට නියමිත ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන්වන නිළ තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කරන ‘එක් ප්‍රධාන ක්‍රමයක්’ වන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවයි. ලංකාවේ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

අපේ සල්ලි ගසා කෑ සොරාට ඇමරිකාවෙන් දඬුවම් කරන තෙක් පොල් ගෑව අපි

iMage:Reuters ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිවක් දේශපාලනයට යට වීමෙන් බේරුණේ නැත. ඒ නරක සිරිත පටන්ගත්තේ 1970 දී බලයට පත් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසිනි. එහෙත් එය රටේ මුල්බැසගත්…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

[වරාය නගරය] අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…

Democracy, Development, Economy, end of the War, Featured Articles, Gender, Human Rights, Identity, Life, Life quips, Mannar, Militarization, Peace and reconciliation, Women

‘අපි අද සටන් කරන එක කවද හරි දවසක වෙනත් ගැහැනියකට හයියක් වේවි කියල මම හිතනවා..’ | නොකියූ කතාන්දර [Photo Story 01]

මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල…