කාට කියන්නද මේ (අව) නඩු?
Main iMage By: DM හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ…
Main iMage By: DM හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ…
iMage: lankanewsweb.net ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ සම්ප්‍රදායට අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා…
iMage: vikalpa.org “මඩකලපුව, මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ බිම් ආශ්‍රිතව අවුරුදු පනහක් විතර සත්ත්ව පාලනය තමා අපි කරන්නේ. මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා…
වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට…
iMage: nbcnews.com හැත්තෑව දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය විවෘත කරන විට මගේ වයස යන්තම් අවුරුදු කිහිපයක් පමණක් වූවද ඉන් ඇතිවූ වෙනස්කම් කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. ප්ලාස්ටික් භාවිතයේ ක්ෂණික ඉහළයාම පැහැදිළිවම…
iMage: HRW පළමු කොටස නව ලිබරල්වාදය නව ලිබරල්වාදය යනු විසදුම නොවේ, එය ගැටළුවේ ප්‍රධාන හේතුවයි. නව ලිබරල්වාදී මනසේ හොල්මන් කරන අන්දමේ උපක්‍රම භාවිතා කිරීමෙන් තොරව, ක්‍රියාත්මක නොවන ආයතනයක් වඩා කාර්යක්ෂම හා ප්‍රතිචාර…
iMage: Smithsonian National Museum of Natural History/ Washington DC/ Sampath Samarakoon (මේ ලියවිල්ල, වර්තමාන විඩාවෙන් විරාමයක් පතන හුදී ජනයා වෙනුවෙනි) වර්තමාන ශිෂ්ටාචාරය පටන්ගන්නේ ස්ථිර පදිංචියත් සමග ය. මේ ශිෂ්ටාචාරයට කලින් සිටි මිනිසා…
iMage: FAO අර්බුදය සැකෙවින් නිදහසින් පසු ශ්‍රී ලංකාව නැවත නැවතත් මුහුණ දෙන්නට සිදුවුණ ආර්ථික අර්බුද හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එකී අර්බුද අතරෙන් වඩාත් කැපී පෙනෙන ඒවා වූයේ 1953 වසරේ අගෝස්තුවේ, 1970 ගණන්වල…
iMage: VIKALPA/ August 2023 ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල ‘වැඩ’ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය….
iMage: aithiya.lk ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ…
“පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය” Sajeewa Chamikara ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත…
iMage: japantimes.co.jp/ REUTERS වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත්…
iMage: newswire.lk මරණය වෙනුවට යහපත් නීති වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ… ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදුවන ඛේදනීය සිදුවීම්වලින් පෙනී යයි. මැයි 11…
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022…
2009 වසරේ සිට, මැයි මාසයේ 18 සහ 19 ශ්‍රී ලාංකීකයින් හට අමතක නොවන දෙදිනකි. ඒ, පිළිවෙලින් දශක තුනක් පුරා මිල කළ නොහැකි ජීවිත සහ දේපල විනාශයට පත්වුණු දරුණු සන්නද්ධ යුද්ධයේ සමාප්තිය සනිටුහන්…
Main iMage: unframed photogrphy Exhibition/ VIKALPA නූතන වහල්භාවයට විවිධ ආකාරයේ වාර්ගික මානයන් පවතී. වසර 200කට පෙර ශ්‍රී ලංකාවේ වතුකරයේ සේවය කිරීමට ගෙන ආ කඳුකර දෙමළ කම්කරුවන් වර්තමානයේ නාමික පුරවැසියන් වුව ද ශ්‍රී…