Ampara, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

පානම ඉඩම් මුදලාලිලාට යන ලකුණු!

කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්. ඒ නිසාම කෙළවරක් නැති ගමනක්. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත‍්‍රී 9.30ට පොතුවිලට තිබෙන බසය අලූයම 4 පමණ වනවිට පොතුවිලට ආවේය. දැන් කෙලෙසක හෝ යා යුතුය පානම.. පානමට…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ශ්‍රීලනිපය: මහින්ද යටතේ උප සභාපති වූ කරුණා සහ මෛත්‍රී යටතේ උප නායකයා වෙන්න හදන ගෝඨා!

රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” (නැෂනලිස්ම්) [මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය…

Colombo, Culture, Development, Featured Articles, Governance

ඉවසීම පරීක්ෂාවට ලක්කිරීම

ශ‍්‍රී ලාංකික දේශපාලඥයෝ මෝඩ කතා කීමේ රෝගයෙන් පෙළෙති. උත්ප‍්‍රාසය වන්නේ, එහි මෑතම නිදර්ශනය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ම සපයනු ලැබ තිබීමයි. ලංකාවට පැමිණෙන සියලූ විදේශීය සංචාරකයන්, එච්.අයි.වී. ආසාදනයෙන්/ඒඞ්ස් රෝගයෙන් සහ මැලෙරියාවෙන් පෙළෙන්නේදැ යි කටුනායක ගුවන්…

Colombo, Democracy, Development, Education, Featured Articles, Politics and Governance

සබරගමු විශ්වවිද්‍යාල සිසුන් පැලකරන්නේ සැබෑ විපල්වීය බීජද?

සම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ අපට විශ්වාස කිරීමට උගන්වා ඇති ආකාරයට වඩා මනුෂ්‍ය බුද්ධිය පොහොසත් වගේම ගතිකයි – කෙන් රොබින්සන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීම විප්ලවයක් නොවේ. එය අදාළ සිදුවීමට පෙර සහ…

Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Trincomalee

සාම්පූර්හි නසීර් අහමඞ් සිද්ධිය පිළිබඳ පශ්චාත්-මරණ පරීක්ෂණය

පසුගිය මැයි 20 වැනි දා, සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවුක හමුදා නිලධාරියෙකුට නැගෙනහිර පළාතේ මහ ඇමති හෆීස් නසීර් අහමඞ් බැණ වැදීම සම්බන්ධයෙන් මතු වූ ප‍්‍රශ්නයේ ආන්දෝලනය බොහෝ දුරට දැන් වියැකී තිබේ….

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

යුද්ධය හේතුවෙන් හැරගිය ඉඩම් අනුන්ගේ බුක්තියට සවි නොවේ

Image Credit; Sanjula Oshadi වසර 10ක අඛණ්ඩ හා පටහැනි භුක්තිය පවතී නම් වෙනත් අයකුගේ ඉඩමකට කාලාවරෝධි අයිතියක් ලැබීම හෙවත් සාමාන්‍ය වචනයෙන් පවසතොත් භුක්තියට සවිවන බව (68 වන අධිකාරයවූ) කාලාවරෝධ ආඥාපනතේ දක්වා සිටියි….

100Days, Colombo, Development, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

යහපාලනය රුවලක් නැති නෞකාවක්ද?

මා ජිවත්වන කොළඹ තදාසන්න පෙදෙසට ජනවාරි 01දා උදාවූයේ දින ගණනාවක් එකතු වූ කුණු සමගිනි. ජනයා අතුරු පාරවල් දිගට ගස්වල සහ තාප්පවල කුණු බෑග් එල්ලා තිබුණේ නව වසරට (අ)සුභ පැතීමට මෙන්ය. කුණු එකතු…

Ampara, Democracy, Development, Environment, Featured Articles, Land, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් කොල්ලය අලුත් වටයකින් | ‘අපේ බිම් වලින් අපි අයින් වෙන්නේ නෑ‘ පානම මිනිසුන්

පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…

Colombo, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ග‍්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාමීය ආගම නැති ලෝකයක් | මහාචාර්ය චාර්ල්ස් සර්වන්

‘‘දැනුම සහ අවබෝධය ලබා ගැනීමට වඩා විනිශ්චයන් දීමට මහන්සි වන අය සිටිති: එවැනි විනිශ්චයන් දීම පහසු ය. දුෂ්කර වන්නේ, දැනුම ලබා ගැනීමයි.’’ (උපුටනය: ජෝන් විලියම්ස් ලියූ ‘‘ඔගස්ටස්’’ නැමැති නවකතාවෙනි). ඉස්ලාම් භක්තියන් තුළ…

Colombo, Democracy, Development, End of war | 7 years on, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

සැමරීම සහ ශෝක වීම මැයි 19 අභියෝගයයි

මීට අවුරුදු හතකට කලින් මැයි 19 වැනි දා උතුරේ සටන් බිමේ යුද්ධය නිමා විය. මෙය සැමරීම යම් භේදකාරී තත්වයකට තුඩුදෙයි. යුද ජයග‍්‍රහණයට හිමිකම් කී කලින් පැවති ආණ්ඩු කාලයේ මේ සැමරුම විජයග‍්‍රහණයක සිරිය…

Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Politics and Governance

ශිෂ්‍ය දේශපාලනය වූ කලී අශිෂ්ඨකම නොවේ

Image @vikalpa නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘දුටුගැමුණු බුද්ධාගම’ සහ යුධ සැමරුම් උභතෝකෝටිකය

Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නළුවෙකුට පොලිසිය වෙනස් කළ හැකිද?

Image Credit: FB/Pujitha Jayasundara පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්‍යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ තනතුරට පත් වීම සඳහා හෙතම…

Colombo, Development, Featured Articles, Politics and Governance

දෙකට කැපුණු පණුවා කෑ වෙලේ කොකා

රතු මැයි රැළිය; කොළ, නිල්, රතු ඇතුළු නොයෙකුත් පාට ගන්වා නිමා වී දින කිහියපක් ගත වී ඇත. බොහෝ දෙනෙකු බොහෝ කතා කිවූහ. ඒවාට මධ්‍යයේ ඉඩද වෙන් වූහ. ඇතැමෙකු තම ජයග්‍රහණය ගැන උදම්…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and Conflict, Politics and Governance

තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (1)

විසංවාදී ශ‍්‍රී ලංකාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ පසුබිම යටතේ ෆෙඩරල්වාදය ගැන මෑතක දී කරන ලද ඇතැම් ප‍්‍රකාශ, නිදහසේ පටන් රටට සාමය සහ සංවර්ධනය අහිමි කළ පූර්ව-නිශ්චිත මනෝ භාවය යළිත් විදහාපාන…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Media and Communications, Politics and Governance

මාධ්‍ය: පවතින තත්ත්වය සහ අනාගතය

Image By: FB/Ranil Wickramasinghe පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Media and Communications

ජනමාධ්‍ය ප්‍රශ්ණය කෙසේද යත්?

Image Credit: www.activistpost.com ආණ්ඩුවේ ලොකුම දුර්වලකම එහි සාධනීය ක්‍රියාකාරකම් මහජනයාට සන්නිවේදනය කිරීමට ඇති නොහැකියාව යැයි ජනාධිපති සිරිසේන කීවේ මැතදී ය. එ සමඟම ජනාධිපති ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ජාවක්ද කැදෙව්වේය. එහීදී ජනමාධ්‍ය මර්දනය…