ඩෝල් සමාගමේ මහා ඉඩම් කොල්ලය
ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම…
ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම…
ඔබ උපදින තැන අනුව ඔබ කවරෙකු වේදැයි තීරණය කෙරෙන බව වරක් මට කෙනෙක් කීවේය. මෙය මුළුමණින් අන්තවාදී කතාවකැයි හෝ ‘සාර්ථකත්වය’ මේ යැයි කියාදීමට හෝ මා මොන තරම් බැලූවත්, අවාසනාවකට මෙන්, ස්ථානය වැදගත්…
ජාත්‍යන්තර ස්තී‍්‍ර දිනය පහු වෙලා පැය කිහිපයක්..! ඉස්සරනම් මාර්තු 8 කියන්නෙ අපිට සුවිශේෂී දිනයක්, දැන් ඇත්තටම එහෙම දැනෙන්නෙ නැහැ. කොහේහරි කවුරුහරි මොනවාහරි කරනබව දන්නවා, ඒත් ඒවා ගැන හොයන්නවත් සම්බන්ධ වෙන්නවත් ලොකු උනන්දුවක්…
දෙමළ පවුල් යම් ප්‍රමාණයක් ජීවත් වුව ද සිංහල වැසියන් බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල සහ දෙමළ මිනිසුන් එක්ව, එකට ජීවත්වන ගම්මානය ලෙසට තවමත් නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය…
අහෝ දෙවියනි! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!! මවකට එච්අයිවී වයිරසය අසාදනය වී ඇත්නම් එම මවගෙන් දරුවා ඉවත් කර පරිවාස බාරයට දිය යුතු යැයි ද…
සාමාන්‍යයෙන් අප සුලභ ව අසා ඇත්තේ ලිංගාශ්‍රිත රෝග ගැන වුව ද ලංකා සමාජයේ බොහෝ දෙනෙකුට දැනටමත් එයින් ව්‍යුත්පන්න වන තවත් වර්ගයක රෝගයක් වැළඳී තිබේ. එනම්, ‘ලිංගාශ්‍රිත මානසික රෝග’ ය. ඒඩ්ස් වැනි දරුණු…
පියාට ඒඩ්ස් ඇතැයි ඇති රාවයක් නිසා තම සමාජයේම ජීවත්වූ ‘ඒඩ්ස් නැති‘ දරුවකු හා ඇගේ මව කොන්කර විනාශවී යාමට ඇරීමට තරම් අදම මෙලේච්ච ලක්ෂණ පෙන්වූ මේ ජනතාවගේ සියළුම දෙනා නොවේ නම් අති බහුතරය…
Image Credit: absarrwriter.com ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම පුවත් වෙබ් අඩවි මාර්තු 30 දිනට පෙර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරන ලෙස දැනුම් දෙමින් අදාළ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද…
Featured image courtesy: AFP/Getty Images ‘‘සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යාවශ්‍ය වන තරමටම, ස්ථාපිත සදාචාරයක්ද අත්‍යාවශ්‍ය වන්නේය. බාහිර පීඩනයන්ගෙන් කැඞී විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි.’’ – පැටි‍්‍රක් ආතර්…
වෙබ්අඩවි; නැත. ඔවුන්ගේ අර්ථයෙන් පවසන්නේ නම් ‘ප්‍රවෘත්ති වෙබ් අඩවි‘ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු යැයි නිවේදනයක් අද ඩේලිමිරර් පුවත්පතේ පළ කර තිබිණි. එම නිවේදනයෙන් තව දුරටත් පවසා ඇත්තේ මාර්තු 31වනදාට පෙර…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් කරන වෛරී මාධ්‍යකරණයට එරෙහිව පැහැදිලිව ප්‍රකාශයක් කරනු ලැබීය. සමහර මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා සඳහන් කරමින් ඔවුන් කරන මෙම ජනයා කුපිත කරවීමේ…
මැති ඇමතිලාගේ ‘ලියුම් දීමේ සංස්කෘතිය’ අපට අමුතු දෙයක් නොවේ. විපක්ෂයේ සිටියදී ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විවේචනය කරමින් දේශපාලනික සාධු චරිත ලෙස පෙනී සිට බලයට පත් වූ සැණින් ඉතාම අමනෝඥ-උන්මත්තක ලෙස හැසිරෙන දේශපාලඥයන්ද අපට…
ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද? කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා…
ශ්රී ලංකාවේ යාපනේ පැවති ගාලූ සාහිත්‍ය උත්සවයේදී මම කතාවක් පැවැත්වුයෙමි. රටේ දකුණුදිග ගාල්ලෙන් බිහි වූ මෙම සාහිත්‍ය උළෙල පසුගිය දශකයක කාලය තුළ ශ‍්‍රී ලාංකීය සංස්කෘතික අන්තරීක්ෂයේ දීප්තිමත් එළියක් විහිදුවා තිබේ. මේ වසරේදී…
ශුද්ධත්වය හෝ අශුද්ධත්වය රඳා පවතින්නේ තමන් මතය. යම් අයෙකුට වෙනත් අයෙකු ශුද්ධත්වයට පත්කළ නොහැකිය – ගෞතම බුදුන් ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනය පිරිහීම සඳහා මුලික වශයෙන් බලපාන ලද බරපතලම කාරණය වූ කලී, කිසිඳු…
කෝච්චියක් එන බව දැක දැකත් හරකෙකු රේල් පාරේ ලැසි ගමනින් යන්නේ වීරත්වයක් නිසා නොව, ජන්ම මුග්ධත්වය නිසා ය. ගවයා කෙරෙහි ඇති ආගමික භක්තිය නිසාම, ඉන්දියාවේ දුම්රිය රියැදුරන් මෙවැනි හරකුන්ගේ ජීවිත බේරා ගැනීමට…
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී…