ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.
වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…
වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…
ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුණි. ‛‛දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?’’ මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු…
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් අද(4) කොළඹ කොටුවේදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට පොළීසිය විසින් ාලා්ටස් වටරවුම ආසන්නයේදී ජල, කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාරයන් එල්ල කරනු ලෑබීමෙන් 05දෙනකු ට තුවාල සිදුවී කිහිප දෙනකු…
නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා…
මහනුවර නගරයේ පාසල් දෙකකින් ‛සූකර උණ’ වැළදී ඇති සිසුන් දෙදෙනෙකු වාර්තාවී ඇති බව එම පාසල් ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් පසුගිය දිනවලදී එම පාසල්වල විශාල සිසුන් ප්‍රමාණයකට උණ රෝගයක් වැළදී තිබූ අතර ඒ පිළිබඳව…
කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සිය කාර්යාලයට නොපැමිණීම හේතුවෙන් අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන්ට හා ගුරුවරුන්ට තම රාජකාරී කටයුතු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. බදාදා දිනය අනිවාර්යයෙන්ම කාර්යාලයේ සිටිය යුතු…
’‛දැයේ දරුවන්ට පෝෂණය’’ යන මහින්ද චින්තන වැඩ පිළිවෙල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පැසැල් දරුවන්ට ලබා දෙන පෝෂණ අහාර වේල සැපයූ දෙමාපියන්ට මාස තුනකින් මුදල් ලබාදී නොමැති බව වාර්ථාවේ. අප මේ පිළිබඳව අම්පාර අධ්‍යාපන…
මහනුවර අම්පිටිය බෙරවත් පාසැලේ 9 වසරේ ඉගෙනුම ලබන ධනුත් යසත් බණ්ඩාර නැමැති සිසුවාට ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ඇසකට තුවාල සිදුවීම නිසා මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවට ඇතුලත් කර ඇති බව…
මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි. එහිදී ගුරුවරුන්ට ලබාදීමට නියමිත ප්ලාස්ටික් හැඳුනුම්පතක් සදහා රු. 350.00ක මුදලක් එක් ගුරුවරයෙකුගෙන් අයකිරිමට නියමිත බවත් එම හැදුනුම්පත් සකස්…
දරුවන් පාසැල්වලට ඇතුලත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් 81% විදුහල්පතිවරුන්ට අල්ලස් ලබාදෙන බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ මූලික පදනම ලෙස සැලකෙන ‛‛අධ්‍යාපනයේ’’ දූෂණ සිදුවන…
පසුගිය සෙනසුරාදා(06) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවති සොබා නම් පරිසර වැඩසටහනට සමගාමීව පැවත්වන ලද ඡායාරූප තරඟයේ සහතික පත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෙමාපියන් සහ දරුවන් මහත් අපහසුතාවයකට ලක්…
විල්ගමුව, නුගගොල්ල මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට පසුගිය සිකුරාදා(15)එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමකින් රෝහල්ගත කර ඇත. මෙසේ රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ ඉන්දික ලක්මාල් නැමති ශිෂ්‍යාය. මෙම පහර දීමෙන් එම ශිෂ්‍යාගේ කන් බෙරයට බරපතල…
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට අධ්‍යාපන කලාපයේ පාසල්වලට උග්‍ර ගුරු හිඟයක් පවති. එසේ ගුරු හිඟය පවතින්නේ එම කලාපයේ දුෂ්කර පාසල්වලය. එසේ ගුරුවරු හිඟවී ඇත්තේ ප්‍රාථමික අංශයේ විද්‍යාව,ඉංග්‍රීසි හා ගණිතය වැනි විෂයන් සඳහාය. මෙම ප්‍රදේශයේ…
වාලච්චේනේ, අන්නූර් විද්‍යාලයේ සිසුන් සඳහා රජය මඟින් ලබාදෙන අමතර ආහාර වේලක් විසවීමෙන් 3වන ශ්‍රේණියේ සිසුන් 31 දෙනෙකු ඊයේ උදෑසන රෝහල් ගත කර ඇත. පාසල් ආරංචි මාර්ග පවසන්නේ මෙම ආහාර ගැනීමෙන් පසු එම…
මහනුවර, උඩගුන්නෑපාන, ගුන්නෑපාන සංඝමිත්තා ආරාමයට අයත් සංඝමිත්තා දහම් පාසල හා සඟමිත් පෙර පාසල් ගොඩනැගිල්ලට 2009 මාර්තු 30 වැනි දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අලාභානි කර ඇත. මෙම ගිනි තැබිම සිදු කර…
ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මෙතෙක් එම මැරයන් අත්අඩංගුවට නොගැනීමට එරෙහි උද්ඝෝෂණයක් අද (05) අනුරාධපුරයේ උතුරු මැද මහ ඇමති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි….