Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Politics and Governance

අපතයන් සමග සහවාසය

(ඡායාරෑපය- ශ්‍රිලනිප යේ රාජපක්ෂ හිතවාදීන් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන සම්ප්‍රදායන් කෙළසු අයුරු) ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික‍්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක‍්‍රියාකාරිකයන්ව…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

[Photos] ‘ඔවුන්ව නැවත ගෙදර එවාපල්ලා‘

සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

විල්ලූද අත්වැස්මකින් සැරසුණු මිටමෙලැවූ යකඩ අත

‘‘1789 ඓතිහාසික දිනයක් බව ඇත්ත. එහෙත් එය ඓතිහාසික ආදර්ශයක් නොවේ.’’ අත්‍යන්තයෙන් ප‍්‍රචණ්ඩ වූ ප‍්‍රංශ විප්ලවය, උත්තරීතර අභිප‍්‍රායෙන් ඔදවැඩුණු, අප‍්‍රතිහත ධෛර්ය සහ ආනුභාව සම්පන්න මිනිසුන්ගේ නායකත්වයෙන් ඇරැඹුණද, පියවරෙන් පියවර එය පල්ලම් බැස්සේ, විප්ලවයේම…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

[VIDEO] ‘ප්‍රගීත්ට එල්ලකරන අපහාස පිටුපස ඉන්නේ රාජපක්ෂවරු‘ | සංධ්‍යා එක්ණැලිගොඩ

බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක් ”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම…

Abduction, Anuradhapura, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips

[Video] ‘මයුරිව පැහැරගත් උන්වත් හොයාපල්ලා‘

[RP | මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නව පාලනය විසින් කඩිනම් ලෙස පරීක්ෂණ ආරම්භ කරමින් වැදගත් කරුණු රාශියක් මේ වන විට එළිදරව් කරමින් පවති. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ පාලන කාලය තුළ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

සකී‍්‍රය රාජ්‍යයක් ඇති බව දර්ශනය විය යුත්තේ මැතිවරණ සමයකදී පමණක් නොව

රාජ්‍යය සහ ආණ්ඩුව අතර ඇති වෙනස හැම විටකම එතරම් පැහැදිළි නැත. හරියටම කිවහොත්, ආණ්ඩුවක් සමන්විත වන්නේ, ඡන්දයකින් තෝරා පත්කර ගත් දේශපාලඥයන්ගෙනි. රාජ්‍ය යාන්ත‍්‍රණය සමන්විත වන්නේ, යම් ආකාරයක නිලගත පත්වීමක් ලත් නිලධාරීන්ගෙනි. දේශපාලඥයෝ…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මේ අප අත්දකින්නේ පුරවැසියා පිළිබඳ දේශපාඥයාගේ තක්සේරුවද?

2015 ජනවාරි 08 වැනි දා ශ්‍රී ලාංකික පුරවැසියා අත්වින්දේ දේශපාලනික ස්වයංවින්දනයකට වැඩිමනත් යමක් නොවේ. දැන් සෑම දෙයම ආපසු තිබූ අතටම හැරෙමින් තිබේ. මැතිවරණ ඉලක්ක කරගෙන දෙනු ලබන සුපුරුදු ‘දේශපාලනික ටොපිය’ ජනාධිපතිවරණ සමයේදී…

Colombo, Constitutional Reform, Democracy, end of the War, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

දෙමළ ජාතික සංධානය ට විපක්ෂනායක ධූරය හිමිවිය යුත්තේ ඇයි?

Image Credit:Press;Maithreepala Sirisena/FB ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

පුරවැසි දෘෂ්ටිවාදයේ සිදුරු අතරින් අපි ආයෙත් හූල්ලමුද?

Image Credit: Sudath Silva/BBCsinhala ජනවාරි 08 විප්ලවයෙන් පසුව එළැඹුණු මීළඟ තීරණාත්මක මැතිවරණයද දැන් අහවර වී තිබේ. මෙය අප රටේ මැතිවරණ ඉතිහාසයේ වැඩියෙන්ම කැපී පෙනෙන මැතිවරණය ලෙස හැඳින්විය හැක්කේ සාමාන්‍යයෙන් සෑම මැතිවරණයක්ම අවසානයේදී…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

2015 මහ මැතිවරණයෙන් පසු ජනාධිපති සිරිසේන මුහුණ දෙන අභියෝග (1)

අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය. දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්‍රයන්හිදී ම යහ පාලනය සහ සමානාත්මතාවය රජයන දේශයක් බවට ශ්‍රී ලංකාව…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

දිනලත් නැති පැරදිලත් නැති මහ මැතිවරණය

බොහෝ කතා ලියවෙමින් තිබේ. බොහෝ දෙනෙක් අලුත් දෙයක් ගැන සිහින මවමින් සිටිති. විපරීත ලෝකයක සිහින වූ කලී ව්‍යාකූල මනෝභාවයේ සංකල්පනාවන්ය. ඒවාට සුන්දර පාට තිබුණද ඒවා සිත්තම් කිරීමට හිස් නිදහස් බිත්ති නැත. එසේම…

Democracy, Featured Articles, General Election 2015, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘යාපනේ කාලෙකින් තිබුණු සාමකාමී මැතිවරණයක්‘

‘‘පහුගිය මැතිවරණ කිහිපයකම මම ඡන්දෙට හිටියේ මෙහෙ. මම ඡන්දේ දැම්මේ කෝප්පායි. උතුරු පළාත් සභාව වේලාවේ අප ඡන්දේ දාන්න ආවෙත් බයෙන්,පහුගිය ජනාධිපතිවරණයේත් එහෙමයි. නමුත් අද අපි ඔක්කොටම එහෙම බයක් දැනෙන්නේ නෑ . අපි…

Colombo, Culture, Democracy, Election, Environment, Featured Articles, General Election 2015, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

දෙමට පොතු කකා කට හම ගියා නොවේ

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝමා… දෙමට පොතු කකා කට හම ගියා නොවේ හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත්… වැඩ නිම වී කඩිමුඩියේ පැමිණෙන විට කොල්ලුපිටිය ඉස්ටේසමේ පත්‍රිකා බෙදන කොලු…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මෛත්‍රීගේ මැසිවිලි ලිපිය හා බලු මැක්කන් සමග නැගිටීමේ දේශපාලනය

යමක් කිරීම සඳහා ඍජු තීරණයක් ගත යුතු තැන එසේ නොකිරීමෙන් ඉතිරි වන්නේ පශ්චාත්තාපයක් හා අනවශ්‍ය කරදර ජාලයක් පමණි. 2015 ජනවාරි 08 දින එළැඹි ඓතිහාසික හැරවුම් ලක්ෂය පෙනි පෙනී බහුතර ශ්‍රී ලාංකික පුරවැසියෝ…

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මෛත්‍රී සහ මහින්දගේ පෙම් හසුන් හුටපටය

මොකද්ද මේ ලියුම් හුටපටය? එය මෑත ඉතිහාසය තුළ ඉතාම විරල අත්දැකීමකි. විශේෂයෙන් සිංහල දේශපාලනඥයින් අතර කෑ කෝ ගැසීමෙන් ඔබ්බට ගිය දේශපාලනයක් ගෙවී ගිය දශක කිහිපය තුළ දැක ගත නොහැකි වූ මුලික කාරණයකි….

Colombo, Democracy, Featured Articles, General Election 2015, Governance, Peace and Conflict, Politics and Governance

එජාපයේ සිහිනය සහ රටේ සිහිනය

Image Credit: FB/Ranil Wickramasinghe මහමැතිවරණයට තවත් ඇත්තේ දින හයක් පමණි. එජාපයට අනුව ඔවුහු මේ වන විටත් ජයග්‍රහණය කොට ඇත. එසේම සන්ධානයට සහ මහින්ද රාජපක්ෂ මහතාට අනුව ඔවුහු මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය…

Abduction, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Puttalam

යහපාලනයෙන්වත් රාසීක්ට යුක්තිය ලැබෙන්නේ් නැතිද?

Image: Vikalpa File/මරා දැමුනු පට්ටානි රාසික්ගේ අවසන් කටයුතු සිදුවූ මොහොත 2005-2015 කාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන බොහෝ දෙනා අමතක කිරීමට කැමති කාල වකවානුවකි. මේ කාලය පුරාවට රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ සහචරයින් නිර්ලජජිතව මිනිමැරීම්, ස්ති‍්‍ර දූෂනයන්,…