ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (1)
iMage:The Exponential Agency අපේ ආදිපුරුෂ විජය සහ ඔහුගේ 700 ක පිරිවර ‘සිංහල’ නොවුණි. ඔවුන් බෙංගාලි ජාතිකයන් ය. විජයගේ මිත්තණිය සහ සිංහයෙකු අතර පැවති පශුමෛථුන්‍යයක ප‍්‍රතිඵලයක් සේ ඔහුව සැලකීම, යම් ජනප‍්‍රවාදයක් චමත්කාරයට නැඟූ…