සෑම ප‍්‍රජාවකම අන්තවාදය මුලිනුපුටා දමන්න
iMage By :inewsguyana එය මනාව සැලසුම් කළ මහා මිනිස් ඝාතනයකි. මෙය, වෙන කිසිවක් නොව, අමු ත‍්‍රස්තවාදයයි. එය, කිසිවෙකුට ඉවසිය හැකි හෝ කිසිවෙකු ඉවසිය යුතු දෙයක් හෝ නොවේ. එය වහාම මුලිනුපුටා දැමිය යුතුය….
iMage By :inewsguyana එය මනාව සැලසුම් කළ මහා මිනිස් ඝාතනයකි. මෙය, වෙන කිසිවක් නොව, අමු ත‍්‍රස්තවාදයයි. එය, කිසිවෙකුට ඉවසිය හැකි හෝ කිසිවෙකු ඉවසිය යුතු දෙයක් හෝ නොවේ. එය වහාම මුලිනුපුටා දැමිය යුතුය….
නුගේගොඩ නාලන්දාරාමය හැරුණු විට, නිදහසේ හිඳගෙන සිටීමට මා ප්‍රිය කළ අනෙක් ස්ථානය වුයේ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මැදුරය. හරිත වර්ණ වෘක්ෂයට සමානවම තම අනෙකවිද දුක්ඛ දෝමනස්සයන් මෙම මැදුරේ දී ,…
කිතුණු දෙවස්ථාන, හෝටල් අතුලු ස්ථාන කිහිපයක, ඊයේ(21) දින සිදු වූ පිපීරීම් හේතුවෙන් මිය ගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් අද(22) කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි ප්‍රතිමාව අසලට එක්වූ ආදරණීය මිනිසුන්…
iMage: Prothom Alo English UPDATE: 22April2019 | GMT03.00 කොළඹ්, කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි හෝටල් වල අද උදෑසන පිපීරම්වලින් 137…
සත්‍යවාදී වීමේ ඇති වටිනාකම කවුරුත් පිළිගනිති. සමාජයකට එය කෙතරම් වටනේද යත්, සමාජයක් ජීවත් විය යුතු සාරධර්ම සහ සදාචාර ප‍්‍රතිපත්ති පිළිබඳ දේශනා කරන සෑම ආගමකම යම් ආකාරයකින් ඒ ගැන සඳහන් වෙයි. මුසාවාදයෙන් වැළකීම…
iMage: Reuters UK දස වසරක් පුරා, ඇයගේ පියාගේ ඝාතකයන් ට එරෙහිව අහිම්සා වික්‍රමතුංග යුක්තිය සොයා ඇත. ලංකාවේ විමර්ශන නිලධාරීන් විසින් ගනු ලබන වෑයම ඉමහත් වන නමුත්, ලසන්තගේ ඝාතනය සම්බන්ධව කිසිවෙකුට තවමත් නඩු…
iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර…
iMAGE: UN Photo/Violaine Martin උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් වාචිකව ඉදිරිපත් කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ…
iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…
ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ය. ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ…
තමා සහ තම දරුවන්ගේ ජිවිත අනාරක්ෂිත සහ තර්ජනාත්මක අවස්ථාවක් වෙත පත්කරමින්, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය විසින්, තමන් වෙත හිංසා කරන බව ප්‍රකාශ කරමින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයෙක්ගේ, බිරිඳ වන, මන්නාරමේ…
iMage: Foreign Policy මානව හිමිකම් කවුන්සිලයේ දෙවැනි සතිය ගෙවී යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව වඩා පුළුල් වන අතර ජනාධිපති සිරිසේන ගේ අලුත්ම අඩව්ව ද සමඟ ය. පසුගිය හතර වැනිදා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ…
iMage: VIKALPA ”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්‍ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන…
iMAGE: Vikalpa මාර්තුව පටන් ගන්නට ඔන්න මෙන්න කොහොමත් තිබෙන දැඩි අව් රශ්මිය දෙපිටින් යවමින් , එදා උදෑසන මන්නාරම අහස දරන්නට බැරි තරමට ආලෝකමත් වී තිබුණි. ඇස් දෙක අරින්නට බැරි තරම් ඒ අව්ව…
iMage: Amnesty International ගාලු දිස්ත්‍රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්‍යාාපාරිකයින් දෙදෙනෙකු ‘කලු’ වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු…
2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ පසු විශේෂයෙන් උතුරේ සහ නැගෙණහිර පලාතේ විවිද ස්ථානයන්වලදී සාමාකමී විරෝධතා, උපවාසයන් පැවැතිවිණි. අතුරුදහන් කිරීම්වලට විරුද්ධව, යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකා හමුදාවන්ට බාර වූ පිරිස් පිළිබද තොරතුරු…
ත්රස්තවාදය වැළැක්වීමේ පනත(Prevention of Terrorism Act -PTA) වසර 40කට වැඩි කාලයක් තිස්සේ වද හිංසා පැමිණවීම, ලිංගික හිංසනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ දීර්ඝ කාලීන ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම සඳහා අවසර පත්‍රයක් ලෙස…