සිරිසේන ආණ්ඩුවේ ජයග‍්‍රහණයක් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කළ යුතුව තිබේ
iMage by: The Economic Times 2015 ජනවාරියේදී ශ‍්‍රී ලාංකිකයෝ මිලියන 6.2 ක් අලුත් ශ‍්‍රී ලංකාවක් උදෙසා ඡන්දය පාවිච්චි කළෝය. එය ප‍්‍රශස්ත ප‍්‍රතිසංස්කරණ මාලාවක් සඳහා සැපයුණු ජනවරමකි. විවිධාකාරයේ අසමාන පක්ෂ සහ සිවිල් සංවිධාන…