යුද්ධ අවසානයේ සය වැනි වසර පසු කරන ශ‍්‍රී ලංකාව – මහාචාර්ය ග‍්‍රීෆ් ගේ ප‍්‍රතිචාරයක්
පසුගිය වසරේ අවසාන සති කිහිපය තුල දී, අන්තර්කාලීන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. නමුත් ඔහු කවුරුන් ද යන්න…