ජනමාධ්‍යවේදීන් නොදුටු යුද්ධයේ අන්තිම දවස්
2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….
2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….
“යාපනය, වවුනියාව, නුවර, කොළඹ, කළුතර, අනුරාධපුර සහ මීගමුව ආදී බන්ධනාගාර වල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අද(24) අපේ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරලා…
[Photo By – www.athirvu.com] මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාගල් ප්‍රදේශයේ හිස් භූමියක, ජනතාවගේ එරෙහිවීම නොතකා බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර, අවසාන යුද්ධය සිදු වූ මෙම ප්‍රදේශයේ තවමත් ජනතාව නැවත පදිංචි කර නැති අවස්ථාවක, මෙම…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ‘නිර්භීතයින් අතර නිර්භිතයා’ යැයි සිය වෘත්තීය සගයින් විසින් ආදර ගෞරවයෙන් පිදුම් දුන් ඇයට නූතන මර්තා ගෙල්හෝන් යැයි කියන්නට අයෙක් පුරුදුව සිටියහ. මාර්තා ගෙල්හොන් වනාහී දක්ෂතාවයෙහි, කැපවීමෙහි සහ නිර්භීතකමෙහි සංකේතයක්…
අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ ‛යුධ විජයග්‍රහණය’ හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ…
ප්‍රසිද්ධ ලිපියක් යොමුකරමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පවසා සිටින්නේ තමන් 2009 වසරේ සිට වසර 3 ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවත් තමන් වෙනුවෙන් නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ එසේ නැතිනම්…
[Picture by – shoutlanka.com]හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු අද්‍යතන දේශපාලන රඟම’ලෙහි දිදුළන ගිනිසිලුවකි. මෙයින් සත් මසකට පෙර දිනෙක හදිසියේ ඇය මෙසේ දිදුළන ගිනිසිලුවක් ලෙස පොලාපැන්නේ ඛේදවාචකයක ගිනියම මැදිණි. දේශපාලන ප්‍රචණ්ඩත්වය නිදන්ගත රෝගයක් වු අපේ…
වෙසක් උත්සවය නිමිත්තෙන් සාදා තිබූ වෙසක් කූඩුවක හරකෙක් හැපුනු නිසා එම හරක් බලාගත් තරැණයාට කිලිනොච්චි, කුමාරසාමිපුරම් ප්‍රදේශයේදී හමුදා සෙබලෙක් පසුගිය සදුදා(7) වෙඩි තබා ඇතැයි තිනකුරල්(10) පුවත් පත වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන්…
ශ්රී ලංකාවේ පැහැර ගැනීම් ක‍්‍රමය විග‍්‍රහ කිරීම සාක්ෂරතාව සහ අධ්‍යාපනය දියුණු සමාජ සංවර්ධනය සහිත රටක වැසියන් මුළු මහත් ජනතාව මෙතරම් සුදුවෑන්වලට බියවන්නේ මන්ද? සුදුවෑන් පැමිණීම යනු යම් කිසිවකු අතුරුදන්වීමකි. ඔබ ගූගල් හෝ…
[Photo by – Sampath Samarakoon] දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ…
ශ්රී ලංකා ආණ්ඩුව වෙත විවෘත ලිපියක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කරයි. කොමිසම් වාර්තාව මඟින් ජනවාර්ගික අර්බුදයේ සියලු ගැටලුවලට විසඳුම්…
පසුගිය වසරේ දිනක, එක්වරම පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සාගේ නිවසට ඇතුළු විය. නිවස තුළ මත්ද්‍රව්‍ය තිබේදැයි යන්න සම්බන්ධයෙන් සෝදිසිකිරීමක් සිදුකිරීම විශේෂ කාර්ය බලකායේ අරමුණ විය. ආණ්ඩුවට විරුද්ධ උන්…
‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි…කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, …. පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි…
බුදුන් වහන්සේ පෙන්වාදුන් දාර්ශනික ගමන් මගේ යනවා වෙනුවට අද බෞද්ධකම යොදා ගන්නේ පටු අවස්ථාවාදය සඳහාය. එය භික්ෂු සමජායටත් ගිහි සමජයටත් දෙකටම පොදු වූ ප‍්‍රකාශයකි. ගිහි සමාජය පුරුද්දට පන්සල් යාම සිදුකරන නමුදු අවම…
සොරකම් කරන ලද අද ව්‍යවහාරයෙන් නම් පැහැර ගන්නා ලද අළු පුහුල සොයා ගැමියෝ හතර අත විපරමක් දියත් කළහ. කොලූ ගැටව් දැළි අඟුරු වලින් ගම පුරා බිත්ති වල මෙවැනි පැහැර ගැනීම් ගැන දනන්…
තර්ක කොට ආරක්ෂා කරගත නොහැකි, බුද්ධිමත්ව සනාථ කළ නොහැකි, ශීලාචාර ලෙස යුක්ති සහගත කරගත නොහැකි, නපුරු සිදුවීම් වැල නොකැඩී යම් රටක සිදුවන විට, එම රට, එක විට විහිලූවක් ද, ඛේදවාචකයක් ද වන…
ලංකාව පිරී ඇති ආශ්චර්යය වී ඇත්තේ මිනිසුන් අතුරුදහන් වීමයි. ඇත්තෙන්ම යමකු අන්ත්‍රස්දහනය වීම ආශ්චර්යයකි. යමකු උන් ගමන් නොපෙනීයාම පුදුම උපදවන දෙයක් බව අමුතුවෙන් කිවය යුතු නැත. දේශප්‍රේමීන්ගේ ලංකාව මේ ආශ්චර්යෙන් සරු කෙන්…