Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

‘හමුදාවෙන් අපේ ගෙවල් කඩන සද්දෙත් ඇහුණා’ හමුදා බලහත්කාරයෙන් නිදහස් කළ සිය නිවස වෙත පැමිණි සෙල්ලම්මාගේ කතාව

සෙල්ලම්මා 83 වියැති මව අපට මුල්වරට හමු වුයේ, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි සෙල්ලම්මා ඇතුලු මිනිසුන්ගේ ඉඩම් ඉල්ලා කරන ලද උපවාස විරෝධතාවයකදී ය. ඇය සහ ඇයගේ…

Colombo, Culture, Democracy, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Women

“Happy Women’s Day’’ කිව්වට හුඟක් මදි…. – නදී කම්මැල්ලවීර

Image by: Kalpa Rajapaksha(International Women’s Strike New York City: Rally and March on March 8th) පෙරේදා, එනම් මාර්තු 08 වෙනිදා මගේ දුරකතනයට හිත මිතුරන් කිහිපදෙනෙක්ම සුබ පැතුම් එවා තිබුණා. නොයෙකුත් පාඨ සහිත…

Democracy, Featured Articles, Human Rights, Identity, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

එකට සිටි මිනිසුන් වෙන් කළ සමාජය හෙවත් සංහිඳියා ජාතකය

මේ සටහන මෙසේ ලියන්නට සිතුණු අවස්ථාව මා හට ගෙන දුන් හේතුව අසූ නවය කාලය තුල මට හමු වූ ඉතා හෘදයාංග මිතුරෙකු නිසා ය. අප දෙදෙනා මුණ ගැසෙණුයේ මොනාරෝ ආරක්ෂක සේවයේ සිකියුරිටි කාරයන්…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Post-War, Reconciliation

‘මගේ පුතා ඉන්නවා, මට මගේ පුතා ගෙනත් දෙන්න’ | කිළිනොච්චියේ වියපත් පියෙකුගේ කඳුළු

Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

Image by:Sunanda Deshapriya මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළ පෙළේ…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

භූමියේ අයිතිය ජීවිතයේ අයිතියට පැරදුනිද?

“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…

Badulla, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ඔයගොල්ලො කොහේ ද? ‘වත්තෙ ද?’ ගිහිල්ලා, හෙට එන්න..!'[Video]

අන්තර්ජාල, චන්ද්‍රිකා, ප්‍රවාහන පද්ධති, විලාසිතා… ඇතුළු දියුණු මෙවලම්වලින් ලෝකය සමන්විත වූයේ අද, ඊයේ නොවේ. ලංකාවටද ඒවා පැමිණියේ ද අද ඊයේ නොවේ. එ පමණක් නොවේ කතාවට හෝ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුලු අයිතීන් ගැන…

Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දෙමළාට ආදරය කිරීම වරදක්ද?

Image: Vikalpa/ Sampath Samarakoon 2016 දෙසැම්බරයේ මා යාල්දේවිය එනතුරු කොළඹ කොටුව දුම්රිය පොළෙහි හිඳ බලා සිටියෙමි. මා අසල සිටි මැදිවිය ඉක්මවූ පිරිමියෙක් මෙසේ විමසීය. පිරිමියා: යාල්දේවි එනකන්ද? මම: ඔව් පිරිමියා: ආසනයක් වෙන්කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

ස්ත්‍රීන් දුෂණය හා ලිංගික අපරාධ කළ බවට හමුදාවට චෝදනා | වාර්තාවක් එක්සත් ජාතීන්ට..

ස්ත්‍රීන් අත්අඩංගුවේ තබා ගෙන දුෂණය කරමින් හා ලිංගික අපරාධ කළ බවට චෝදනා ලබන ලංකා යුද හමුදා නිලධාරීන් හය දෙනකුගේ විස්තර සහිත වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා…

Batticaloa, Constitutional Reform, Democracy, End of war | 7 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘අත්, කකුල්, නැතිව දුක් විඳින තත්වයක සිටියත්, අපි අපේ අයිතීන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි’ – විෂ්වලිංගම් විග්නේශ්වරන්

‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…

Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Trincomalee

‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ [’96 වසරේ කුමාරපුරම් සමූල ඝාතනය | යුක්තිය නැතිව වසර 20ක්!]

‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ යනුවෙන් කිලිවෙඞ්ඩි, කුමාරපුරම් හිදී සිය නිවස ඉදිරිපිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කාන්තප්පුඩි කමලාදේවි ඇගේ දෑත් හිසට උඩින් ඔසවා…

Colombo, Constitutional Reform, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, LGBT, Politics and Governance, Sexuality

‘ලංකාව තුළ සමකාමී ප‍්‍රජාවේ පැවැත්ම තවදුරටත් නොසළකා හැරීමට කිසිවෙකුට නොහැක.’

[තවද ශී‍්‍ර ලංකාවේ සියඵ ලිංගික දිශානතියන්ට/නැඹුරුවන්ට හා ස්ත‍්‍රී පුරුෂ අනන්‍යතාවයන්ට එක සමානව සැලකීමට හා ගරු කිරීම තහවුරු කිරීමට 365 හා 365(අ) වගන්ති ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමු. ]   ## ශ‍්‍රී ලංකා…

Anuradhapura, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘හැමෝටම නීතිය එකනම් එක රටක්! නැතිනම්…..’

”….ඒ අයට ආසාධාරණයක් උනා. ඒවා ආණ්ඩු විසින් ඇති කරපු දේවල්. නීතිය කියන එක රටක නැතිවෙනකොට, නීතිය වල් වදිනකොට එහෙම දේවල් වෙන්න පුලුවන්. උතුරේ කලේලො කොල්ලො අවි ආයුධ අතට ගත්තෙත්, දකුණේ කෙල්ලො කොල්ලෝ…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Kurunegala, Peace and reconciliation, Politics and Governance

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

#Video | #Photos දෙමළ පිබිදීම – මඩකලපු රැළියට විශාල පිරිසක්! | ‘මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි පිළිගන්න’

‘තමිලුනි පිබිදෙව්‘ නමින් දෙමළ ජනතාවගේ අයිතින් දිනාගැනීම වෙනුවෙන් සහ පසුගිය වසර කිහිපය පුරා දෙමළ ජනතාවට සිදුකළ අපරාධවලට ‘යුක්තිය‘ ලබා ගැනීම අරමුණු කර ගනිමින් උතුරු පළාත් මහ ඇමති වරයාගේ මූලිකත්වයෙන්, දෙමළ මහජන සභාව…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනය – යුක්තිය නැතිව වසර 30ක්! [“….පරිත්‍යාගයන් මරා දැමීමට නොහැකිය”]

“ශරීරවත් සොයාගන්න බැරි විදිහට අපේ ජනතාව ගිණිතියා මැරුවත් අපි ගත් තීරණ තවමත් නැති වෙලා නැහැ. අපි ඉදිරියට තැබූ කකුළ පිටිපස්සට ගන්නේ නැහැ. ජේ. ආර් ජයවර්ධන බලයට පත් උනාට පස්සේ, පොළිස් විශේෂ කාර්ය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සංහිඳියාව සඳහා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව සහ රවිරාජ් නඩුවේ තීන්දුව

‘සංහිඳියාව සඳහා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරී මුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත‍්‍රික්කයකම කටයුතු කළ…