ත්‍රස්තවාදය පිටුදැකීමේ නව පනත් කෙටුම්පත: ‘රාජ්‍ය මර්දනය, බිය වැද්දීම සහ වධහිංසාව දිගටම පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක්’
”ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත(CTA) අලුතින් සම්මත කර ගැනීමෙන් රජය තවදුරටත් තහවුරු කර ඇත්තේ තම පුරවැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මානව හිමිකම් සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු ඉටු කිරීමට දක්වන නොකැමැත්තයි.”…