ඒකීය රාජ්‍ය දිවිහිමියෙන් රැකීම සහ එහි මිනිසුන් නොරැකීම
IMAGE @Vikalpa මගේ ගම මහනුවරය. පසුගිය දිනක සවස හයට පමණ මාගේ ඥාති සොයුරියක සමග, මා ඉපදුනු මහනුවර නගරයේ, ඔරලෝසු කනුව අසල බස්නැවතුම් පොළෙහි මිතුරෙකුගේ පැමිණීම බලපොරෝතුවෙන් රැදී සිටියෙමි. සවස හත පමණ වනවිට,…