Colombo, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips, Women

“සහාපති තුමා ට යැවූ අවසන් ලිපියේ මා මෙසේ සඳහන් කළා” සේවා ස්ථානයේ ලිංගික හිංසනයට එරෙහිව: මිහිරි ද සිල්වා සමග සාකච්ඡාවක්

සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය වර්තමානයේ සාමාන්‍ය දෙයක් ලෙස නිතරම සැලකෙනවා. ලිංගික හිංසනයන්ට මුහුණදෙන පුද්ගලයන්ගේ පැමිණිලි පිළිබදව ප්‍රමාණවත් අවධානයක් ලබා දී ඒවාට වැදගත්කමක් දෙන සාධාරණ යාන්ත්‍රණයක් නොතිබීම මගින් පෙනෙන්නේ සේවා ස්ථානයේ ලිංගික…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Post-War

යුද්ධය සහ ඉතිහාසය: අදහස් කිහිපයක් බෙදාහදා ගැනීම

මම හමුදා පිළිබඳ විශ්ලේෂකයෙකුවත්, හමුදා පිළිබඳ ඉතිහාසඥයෙකුවත් නොවෙමි. හමුදා කටයුතු ගැන මා කියවා ඇත්තේ අල්පයකි. එනිසා පහත සඳහන් වන්නේ ආධුනිකයෙකුගේ අදහස් බව දන්වනු කැමැත්තෙමි. සාහිත්‍යය පිළිබඳ කියවා ඇති කෙනෙකු වශයෙන්, මගේ ඇල්ම…

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

දෙමළ මිනිසාගේ ප්‍රශ්ණයට තඩි බෑමේ අමන්දානන්දය

විග්නේශ්වරන්ගේ ද්‍රවිඩ කවුන්සිලය තවත් ද්‍රවිඩ සංව්ධාන සහ පුද්ගලයන් එකතු ව පසුගිය දිනවල සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයට, විරෝධය පෑමට දකුණේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සිංහල දේශප්‍රේමයේ අපකීර්තිමත් වාග්ප්‍රහාරයක යෙදෙනු දකින්නට ලැබුණි. විග්නේශ්වරන්ගේ විරෝධය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රුකී ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම මතු කරන ප්‍රශ්ණ

Image By: la-croix.com මානව හිමිකම් වැඩ සටහන් ගණනාවක් පිණිස ඔක්තෝබර් 01 දින කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීම පිණිස ගිය ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු එහිදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් රඳවා ගෙන…

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘දෙමළ පිබිදීම’, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව

පසුගිය 24 වනදා යාපනයේ පැවැති ‘දෙමළ පිබිදීම’ නම් මහජන උද්ඝෝෂනය සිංහල ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය කළේ නැත. හරියට දකුණේ පැවැත්වෙන රටටම බලපාන දේශපාලන අවස්ථා දෙමළ ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය නොකරන…

Democracy, Featured Articles, Freedom of Expression, Galle, Human Rights, Identity, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

විග්නේෂ්වරන්ගේ දේශපාලනය පිටුවහල් කළ හැකිද?

ශ‍්‍රී ලංකාවෙි පැවැති සිවිල් යුද්ධය දෙමළ කොටි නායකත්වය, හමුදාව විසින් මරා දැමිමෙන් අනතුරුව 2009 දී අවසන් විය. එදා මෙදා තුර පැවති සහ පවතින ශ‍්‍රී ලංකා ආණ්ඩු, සාමය ගොඩනැංවීම සඳහා ප‍්‍රයත්නයන් සමුදායක් ගත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and Conflict, Peace and reconciliation

එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම

Image: Vikalpa වසර 68 ක්ම සියළු දුර්ධාන්තයන් අතර කරක් ගසා බොහෝ විනාශයන් ඉක්මවා අප දැන් පැමිණ සිටින්නේ එදා 1948 අපි පටන් ගත් තැනටමය. සුදු අධිරාජ්‍යවාදීන් අපටම අපව පාලනය කර ගැනීමට ඉඩ සලස්වා…

Colombo, Culture, Democracy, Development, Education, Featured Articles, Gender, Identity, Women

ලිංගික ගර්හාව ලියලමින් තිබේ

Photo courtesy the BBC ෂෝසර්ගේ කුප‍්‍රකට ‘බාත්ගේ බිරිඳ’ වරක් මෙසේ කීවාය: ‘‘ආගමික පූජකයන් විසින් ගැහැනුන් අරභයා චිත‍්‍රණනය නොකරනු ලබන අපවාදයක් නැත. එසේ නොවන්නේ, ඔවුන් ශාන්තුවරියන් ගැන ලියන විටදී පමණි. ඒ හැරුණු කොට…

Colombo, Democracy, Elections, Featured Articles, Human Rights, Identity, Politics and Governance

මැතිවරණ ප‍්‍රතිසංස්කරණ පටලවා ගත යුත්තේ ඇයි? සරළ විසඳුමකට යමු

Image Credit: www.telegraph.co.uk අශෝක ඔබේසේකර ලියන ලද ‘‘මැතිවරණ ප‍්‍රතිසංස්කරණ: ‘ආසන-අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය’ හැර වෙන දෙයක් නැත’’ නැමැති ලිපිය පිළිබඳ අදහසක් දැක්වීමට කැමැත්තෙමි. මුලින්ම, ශ‍්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ඉතා කුඩා රටක් වන…

Colombo, Disappearances, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් යළි කරළියට

මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය ඇරඹෙන්නේ රාජපක්ෂවාදී පිරිස් විසින් ආණ්ඩුවේ සංක්‍රාන්තික යුක්තිය සහ ප්‍රතිසංධාන වැඩ සටහන කඩාකප්පල් කිරීමේ රාජපක්ෂ කූටෝපායන් නග්න ජාතිවාදය කරා ඇදී යමින් තිබියදීය‍. එහි ප්‍රධානියකු වන බන්දුල ගුණවර්ධනට අනුව…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

උතුරෙන් දකුණෙන් ආ මා පියවරු

Image: Sunanda Deshpariya මා පියවරු යළිත් කොළඹට ආහ, අතුරුදහන් වූ සිය දරුවන්ගේ ජායාරූප ද තුරුල් කරගෙන. යළි ඔව්හු මහමග පසෙකට වී එම පින්තූර ඔසවාගෙන සිටියහ. කතා පැවත්වූහ. කතා ඇසූහ. නමුත් වෙනසක් තිබුණි….

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් !

යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

‘අපිව නිහඬ කළ නොහැකිය.’ |අප විවිධයි එත් සමානයි

සාමකාමී රැස්වීමට සහභාගී වු සියල්ලන් ප‍්‍රචණ්ඩත්වය හා වෛරය හමුවේ ශක්තිමත්ව පෙනීසිටිමින්, සාමකාමීව එහෙත් දැඩිව ප‍්‍රතිචාර දැක්වු ආකාරයෙන් අප දිරිමත් විය. අපි පුරවැසි සාමුහිකයන්හි බලය පිළිබඳව විශ්වාස කරන අතර වෙනස්කම්වලට එරෙහිව එකට එක්වී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සිංහ ලේ‘ කියා ගන්නා මැරයින් සාමකාමී විරෝධතාවයට කඩා පනී(Video)

‘අපි ඔක්කොම එකම ලේ‘ යන ශිර්ෂය මුල් කර ගනිමින් අද(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයට කඩා වැදුනු ‘සිංහ ලේ‘ යනුවෙන් හදුන්වා ගත් භික්ෂූන් පිරිසක් සහ මැරයින් පිරිසක් එම නිහඩ විරෝධය…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

අහිංසකකම කරා ආපසු යාම

Image Credit: theseattlelesbian අරිත වික‍්‍රමසිංහ වෘත්තියෙන් ජාත්‍යන්තර මූල්‍ය නීතිඥවරයෙකු වන අතර විවිධත්වය හා සියල්ලන් ඇතුළත් කර ගැනීම පිළිබඳ ක්ෂේත‍්‍රයේ පුරෝගාමී ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ගෝලීය මට්ටමින් විවිධත්වය, සමානාත්මතාව හා මානව අයිතිවාසිකම් – විශේෂයෙන් ම…

Arts and Theatre, Colombo, Culture, Featured Articles, Identity, Life quips

විජය නන්දසිරි ගිය ගමන

Image by: Suhada Koka/ www.elakiri.com විජය නන්දසිරි මුල් කාලයේ අපේ ප්‍රශ්ණ මතක් කර දෙන්න අපට උදවු කළ අතර අවසාන කාලයේ ඒ මතක් කළ ප්‍රශ්ණම අමතක කර දමන්න උදවු කළේය! එය අවසාන කාලයේ…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

දිවයිනේ ‘මිත්‍ර‘ගේ ලිංගිකත්වය පිළිබඳ මනෝභාවයට පිළිතුරක්!!

මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…