උන් පිරිමි ද? ගැහැණු ද? මිනිස්සු ද?
Image : mashable.com/ GettyImages මෙම ලිපියට මා පාදක කර ගන්නේ 2016 ජූනි 29 වන බදාදා දිවයින පුවත් පතේ “පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස් අවදානම ඉහලට” යන හිසින් යුතුව පළවූ ලිපියයි. කෙසේ වුවත් මගේ…
Image : mashable.com/ GettyImages මෙම ලිපියට මා පාදක කර ගන්නේ 2016 ජූනි 29 වන බදාදා දිවයින පුවත් පතේ “පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස් අවදානම ඉහලට” යන හිසින් යුතුව පළවූ ලිපියයි. කෙසේ වුවත් මගේ…
Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…
Image By: alchetron.com දවස් ගණනක සාද ගණනකින් පස්සේ අන්තර්ජාලයට ගොඩ වුනා. පර්සියානු රත්තරං මාලුවා නික්ම ගිහින් බව දැනගත්තේ ඒ වෙලාවේ. එළබෙන හැම අවුරුද්දකම කවුරුන් හෝ නික්මයාමට නියමිතයි. අවුරුද්දක් නිර්මාණය වන්නේ හමුවීම් සහ…
ඇගේ ඇස අග චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම ගැහැණුන්ගේ ලිංගික ආශාවන්, ඔවුන්ගේ ලිංගික ජීවිතය සහ ඔවුන්ගේ සමස්ත පැවැත්මේ අරමුණ පිළිබද පිරිමින්ගේ ෆැන්ටසියක් බවත් අතිශයින්ම පුරුෂ මූලික චිත්‍රපටියක් වන එහි ස්ත්‍රී චරිත නිරූපණය කර ඇත්තේ ඉතාම…
අපි සියල්ලටම මුහුණ දීමට සිදුවන මූලික සත්‍යයක් තිබේ. එනම්, අපි හිතන සහ ප්‍රාර්ථනය කරන දේවල් ඒ ආකාරයෙන්ම නොලැබීමයි. මෙහි සාන්ද්‍රණය වැඩි වීම (එනම් නොලැබීම හෝ ලැබීම වැඩිවීම) පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ එහි ස්වභාවය…
පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…
Image by:sangam.org මහින්ද රෙජීමයේ නිල දෘෂ්ටිවාදය වූ ‘ජාතිවාදය මතින් නැගිටීම’ වෙනුවෙන් අවශ්‍ය තගරි බලකාය සංවිධානය කිරීම සඳහා මැරකමේ යොදවනු ලැබූ දඩයම් බල්ලන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර නැවතත් බුරන්නට පටන්…
නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත. ‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන්හට නිර්දේශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම…
භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නගරයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුනද මම ඔහු ගැන…
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් ‘යහපාලනය මේකද‘ යනුවෙන් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින්…
‘හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව ද?, නැතිනම්, ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘ යනුවෙන් වව්නියාව සිට පැමිණි තරුණ ජනමාධ්‍යෙව්දියෙක් ඇසුවේ ය. ඒ පසුගිය ඉරිදා(11) කොළඹ පැවති ප්‍රධාන රැස්වීමකදී ය. හැමතැනම හමුදා කදවුරු, තාමත් ඉඩම්…
ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…
ඡායාරෑප දෙකක්! | එකක් 2009 මැයි යුද්ධය අවසන්වීමට පෙර මුලතිව් පුදුකුඩුඉරුප්පු රෝහලේ පුවරුවයි(එම රෝහලේ අභ්‍යන්තර පිංතූර ගැන සිතාගන්න) දෙවැන්න 2016 කොස්ගම රෝහලේ අභ්‍යන්තරයයි(සාලාව යුදහමුදා අවිගබඩාව පිපිරිමෙන් පසු..) | 2009 උණ්ඩයයි 2016 උණ්ඩයයි…
මොහොමඩ් අලී වීරයකු වන්නේ දක්ෂයකු නිසා පමණක් නොවේ. ඔහු ඒ දක්ෂතාවය හරහා තමාට ලැබෙන්නාවූ බලය හා වරප්‍රසාද සුදු ජාතික ලෝකයක් තුල පීඩිතයින් බවට පත්වූ කල්ලන් වෙනුවෙන් එඩිතරව යෙදවීම නිසායි. ඒ උදෙසා සමාජ…
ඇගේ ඇස අග චිත්‍රපටිය බැලුවා. එන්ඩ් ටයිට්ල්ස් මතින් ඇසුණු ඇහැරෙන්න ගීතය ඉවර වෙලත් සෑහෙන වෙලාවක් හිස් සුදු තිරය දිහා බලාගෙන හිටියෙ, නැගිටගන්න අමාරුවෙන්. කලා නිර්මාණයක් විසින් අපව සලිත කරවීම අසිරිමත් දෙයක්. මා…
පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු…
මීට අවුරුදු හතකට කලින් මැයි 19 වැනි දා උතුරේ සටන් බිමේ යුද්ධය නිමා විය. මෙය සැමරීම යම් භේදකාරී තත්වයකට තුඩුදෙයි. යුද ජයග‍්‍රහණයට හිමිකම් කී කලින් පැවති ආණ්ඩු කාලයේ මේ සැමරුම විජයග‍්‍රහණයක සිරිය…