මිනිසකුව හිඳීම ද බරපතල වරදක් ය.
‛‛මාසෙකට රුපියල් 15000ක් හම්බවෙනවා. කන්නත්, නවාතැනුත් ලැබෙනවා. හොඳයි. ඒත්, මට එපා වෙලා ඉන්නේ. හිටපු ගමන් පොළිසියෙන් පැනලා අපි ඔක්කොම පොළිසියට අරන් යනවා. රෑ එළිවෙනකන් තියාගෙන ඉන්නවා. උදේට මැනේජර් ඇවිල්ලා අපි එක්කරගෙන…
‛‛මාසෙකට රුපියල් 15000ක් හම්බවෙනවා. කන්නත්, නවාතැනුත් ලැබෙනවා. හොඳයි. ඒත්, මට එපා වෙලා ඉන්නේ. හිටපු ගමන් පොළිසියෙන් පැනලා අපි ඔක්කොම පොළිසියට අරන් යනවා. රෑ එළිවෙනකන් තියාගෙන ඉන්නවා. උදේට මැනේජර් ඇවිල්ලා අපි එක්කරගෙන…
ලංකාදීප සටන ආරක්ෂක කමිටුවේ රැස්වීමක් දැනුම් දෙනු පිණිස මම මිත්‍ර කසුන් යාපා අමතමි. ’මොකද කරන්නේ’ ’ප්ලේන්ටියක් ගහනවා’ ’කොහෙද ’ ’කැන්ටිමේ’ දැන්, විජය පත්‍ර සමාගමේ මිත්‍ර සන්ධානයට ප්ලේන්ටියක් ගැසීමට අවකාශයක් ඇත. ඒ භාග්‍ය…
සම්පත් සමරකෝන් 1983 ජූලි මස සිදුවුණු බිහිසුනු දමිළ සංහාරයට වසර විසිපහක්(25) ගෙවමින් තවත් එක් ජූලි මාසයක් ඊයෙන් අවසන් විය. සුපුරුදු ලෙස ‛‛සීසන්’’ එකට මෙන් ඇතැමුන් කලු ජූලිය සැමරූහ(?). එයත් කාන්තා දිනයක්,…
මෙරටදී පැවැත්වෙන 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව ආරක්ෂාව හේතුවෙන් මිගමුව කලපුව හා අවට ධීවර රැකියාවේ යෙදීම තහනම් කර තිබේ. ජූලි 28 වන දින සිට 30 වන දින දක්වා සවස 6 න්පසුවත්…
සුනන්ද දේශප්‍රිය ජීවිතය සඳහා සාමූහිකය විසින් කලු ජූලියේ 25වන සැමරුම සඳහා පැවැත්වුණූ උද්ඝෝෂණයේ කෙළවරක මා සිටගෙන සිටියේ සරණාගත කඳවුරු එපා යන පුවරුවක් අතැතිව ය. බ්‍රිස්ටල් බෝඩ් නමින් අප දන්නා කොළයක පෙලට් පෑනෙන්…
අනේ අප්පෝ…. මේ ගෙවල්වල හිටිය මිනිසුන්ට මොනව වෙන්න ඇද්ද…? බෝම්බ වලින් විනාශ වුනු ගෙයක් දැකලා උපාසක අම්මා කෙනෙක් හුල්ලනවා.. අත දික්කරමින් ගිණි තිබ්බ යාපනේ පුස්තකාලය නොදන්න අයට පෙන්වනවා. සමහරු කිලිනොච්චියේ සයිවර් කඩෙන්…
தேயிலையை அடிப்படையாகக் கொண்ட பெருந்தோட்டங்களை பரவலாகக் கொண்டது பதுளை மாவட்டம். குறிப்பாக பதுளை‚ பசறை‚ லுனுகல‚ ஹாலிஎல‚ பண்டாரவளை‚ அப்புத்தளை‚ வெளிமடை‚ ஹல்தமுல்லை‚ ஊவர பரணகம ஆகிய உதவி அரசாங்க அதிபர் பிரிவுக் குட்பட்ட பிரதேசங்களில் தேயிலைத் தோட்டங்கள் செறிவாகக் காணப்படுகின்றன. அபிவிருத்தி பாதையில்…
සුනන්ද දේශප්‍රිය බදාදා දහවල් බත් පාර්සලය ලිහා බැලුවිට අද රටේ බඩුමිල එහි ලියා තිබුණා වැනි විය. එහි තිබුනේ වෙළද පොලේ ලාබයටම ගත හැකි සහලින් පිසූ බත්. දිග අතට කපා පිසූ කොහිල හැන්දක්,…
වැස්සේය…. වැස්සේය… වැස්සේය.. දින හතරක් පුරා එක දිගට වැස්සේය.දිවා රෑ නැතිව වට නා කපන වැස්ස කැඳවාගෙන ආ මහ සුළඟ විසින් ගස්වල වූ අතුකඩා බිම දැමිමේය.සමහර අතු කඩා වැටුනේ විදුලි කම්බි මතටය.මුලින් මුලින්…
ජාතකය …. මර්වින් සිල්වා මේ වෙසක් කාලයයි. කිරිබත්ගොඩ නගරය වෙනදාට වඩා අලංකාරයි. වීදි දෙපසේ වෙසක් කුඩු, පාට පාට විදුලි බුබුලු, සෑම තැනකින්ම බැති ගී හඩ මෙන්ම වෙහෙස නිවන්න දන්සැල් ආදී පිං වැඩ….
ශ්‍රී ලංකාවේ විශාලතම ගොවිජන ව්‍යාපාරය වන මහවැලි යෝජනා ක්‍රමය 1979 වසරේ දී දිවංගත ගාමිණි දිසානායක ඇමතිතුමා විසින් ආරම්භකර පසුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය බවට පත්කරනු ලැබුවා. මේ අදෝනාව මහවැලි සී කලාපයේ ගොවි…
හාල් මිල පාලනයකින් තොරව ඉහල යාම නිසා ඒසඳහා පාලන මිලක් නියම කිරිමට රජය තීරණය කරනු ලැබුවා. එම තීරණයෙන් පසුව හාල් තොගවෙළඳුන් සිය කඩවසාදමා ඒසඳහා විරෝධය ප්‍රකාශ කරනු ලැබුවද පසුව රජයේ පාලන මිළට…
එකම ඉර යට එකම හඳ යට එකම පොළවක ඉපදිලා මහපොළව අපෙ අපෙ යැයි කියා දෙකට බෙදිලා යුධකළා උතුරුකරයේ තරුණයින් මහවිරු සොහොන්වල සැතපිලා දකුණුකරයේ තරුණයින් දැයෙන් සමුගෙන සැතපිලා යුද්දෙ මැද්දෙම ඉපදිචීච කිරිසප්පයෝ අද…
පසුගිය කාලයේ අස්වැන්න නෙලිමට පටන් ගැනිමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගනන් පහත වැටුනා. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකිවු අතර ඒවා සතුන්ට කෑමට දැමීමට පවා සිදුවුනා. විකල්ප…
තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා…. හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන…
බදුල්ලේ සිට නෙත් මහත්තයා ඉන්නවාද? ඕව් ඇයි මට මහත්තයාට කතා කරන්න ඕනි ඔයා හම්බවෙන්න කවුද ඇවිල්ල මා නිවසේ ඉදිරි දොරටුව වෙත පිය නැගුවෙමි. මා ඉදිරිපස ඉතා වයෝවෘද්ධ වුත් කෙසඟ ශරීරයකට හිමිකම් කිමට…
නයන තෙන්නකෝන් – බදුල්ල බදුල්ල ආපදා කලමනාකරණ ඒකකය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙයවු ආපදා කලමනාකරණ වැඩසටහනක් ඇකිරියන් කුඹුර පාසලේදී පැවැත්වුනා.මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබුනු ඇකිරියන්කුඹුර පාසල රිදීමාලියද්ද කියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට…