විමල් වීරවංශ ගේ ‛මාරාන්තික’ උපවාසයේ නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන.
විමල් වීරවංශ ගේ ‛මාරාන්තික’ උපවාසයේ නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන.
විමල් වීරවංශ ගේ ‛මාරාන්තික’ උපවාසයේ නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන.
ඇමති විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් අද(6) දහවල් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. තිබිරිගස්යාය මංසන්දියේ සිට විශාල පිරිසක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශණය…
ජී.එස්.පී. ප්ලස්, සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුව පුරුවසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය එජාපයේ ඊළඟ නායකයා වීමට පෙරුම්පුරන සජිත් ප්‍රේමදාස මහතා ජීඑස්පී පල්ස් සහනය ගැන ඩේලි මිරර් පුවත්පතට කියා ඇති කතා දුටු විට…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව ලිඛිත සහතිකයක් රජය විසින් ඉදිරි සතිය තුළදී ලබා නොදෙතොත් ජීඑස්පී+ හෙවත් වරණීය බදු සහනය අත්හිටුවන බවට යුරෝපා සංගමය අද අනතුරු අගවා ඇති බව ඊයේ(23) බිබිසී සන්දේශය…
පසුගිය ජනපතිවරණ වේදිකාවේ දී වූ පොරොන්දු පිළිබඳ නැවත ආවර්ජනය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දුන් සියළු මිත්‍ර පාක්‍ෂික දේශපාලඥයින් විසින් මැතිවරණ වේදිකාවේදී සුළු ජාතික ප්‍රජාවට ලබා දුන්…
මෙරට මහාජාතිය වසර දෙදහස් පන්සීයක ඉතිහාසය වරුගණන් තළුමරමින්, දේශණ පවත්වමින්, ගල් කුළු අතර දිවයමින්, රූපවාහිනි දෙවනක් කරමින්, ගම් නියම්ගම් ඔස්සේද මහාඝාටනයේ යෙදුනද, ඉතිහාසයේ අක්මුල් සොයා ගියද වසර දෙදහස් පන්සියයක් ඉතිහාසයෙන් තබා මෑත…
කොටි සංවිධානයේ ජත්‍යන්තර කටයුතු පිළිබද නායකයෙක් වන කුමරන් පද්මනාදන් හෙවත් කේපී පසුගිය කාලයේ මහත් ඝොෂාවක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආවේ ය. නමුත් මේවන විට ඔහු නිදහස් කර ඇති බව දේශපාලන…
මානව හිමිකම් පිළිබද විෂය බද්ධ අමාත්‍යංශයක් නොමැතිකම නිසා ඒ සම්බන්ධයෙන් රජය සමඟ කටයුතු කිරීමේදී ගැටලු මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමුහික මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා සම්බන්ධීකාරක කාර්යාලය පවසන බව…
ක්‍රිශාන් රාජපක්‍ෂ එල්ලුම් ගස, එල්ලා මැරීම නැවත ක්‍රියාත්මක කිරීම ආදිය නැවත නැවත සමාජ කතිකාවතක් ලෙස ගොඩනැගෙන සෑම අවස්ථාවකදීම එල්ලුම් ගසට නියම වී සිටින සිරකරුවන්ට සිහිවිකල්ව, ඔවුන්ට උණ සන්නිපාතය තත්ත්වයන් ඇති කරන බව…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්දිය සංචාරයක යෙදුන ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා චෙන්නායි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පීටීඅයි පුවත් සේවය උපුටා දක්වමින් පීඑන්එ් වෙබ් අඩවිය වර්තා කර තිබේ….
මාධ්‍ය වාර්තා කරන අන්දමට දූෂණයට ලක්වී ඇත්තේ මුලතිව්, විශ්වමුඩු, මාණික්කපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 28ක් හා 38ක් වයසැති මව්වරුන් දෙදෙනෙකු බව වාර්තා වේ. මෙම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් හමුදාවේ 6 දෙනෙකු සැක පිට අත්අඩංගුවට…
මුහුදු බත් නෞකාවෙන් ගිනි ගන්නා කොරියාව සුනන්ද දේශප්‍රිය චෞනන් නෞකා සිදුවීම තවමත් අවසන් නැත. මැයි මාසයේ අගදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද මුක්ත කලාපය හරහා සිය ප්‍රචාරයන් ගෙන යනු පිණිස වසර…
ඉහතින් දැක්වෙන්නේ 2010 මැයි මස 13 වැනි දින ලක්බිම පුවත්පතේ දොළොස්වැනි පිටුවේ පළ කරන ලද ප්‍රවෘත්තියකි. මෙම පුවත සඳහා දෙමළ පුවත්පත් වැඩි අවධානයක් ලබා දුන් නමුත් සිංහල පුවත්පත් වැඩි අවධානයක් ලබාදුන්නේ…
ඇලන් කීනන් විසිනි ශ්‍රී ලංකාව තුළ පැවති දිගු ලේ වැකි සිවිල් යුද්ධය හමාර වී එහි පළමු සංවත්සරය සැමරීමට අප රැස් වන මේ මොහොතෙහි මා මතකයට නැගෙන කරුණු කිහිපයකි: වන්නියේ දී බංකර තුළ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලටසේම, උතුරු ප්‍රදේශයේ ද තැනින් තැන සිදු වූ ස්වාභාවික විපත් නිසාවෙන් ජන ජීවිතයට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනු ලැබුහ. වර්ෂාව නිසා දකුනේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම ‛ලයිලා’ සුළි කුණාටුව නිසා යාපනයට…
යුද්ධය අවසන් වී වසරක් ගතවීම මැයි මාසය සනිටුහන් කළේ ය. ශ්‍රි ලංකාව පශ්චාත් යුද්ධ අවදියකට එළඹ ඇතත් පශ්චාත් ගැටුම් අවධියකට එළඹ නැති බව ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් පෙන්නුම් කරයි. සන්නද්ධ යුද්ධය අවසන්…
සුනන්ද දේශප්‍රිය පසුගිය දෙසතිය තුළ ලංඩනයේදී සහ බර්ලිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ රුස්වීම් දෙකක දී කථිකයකු වශයෙන් අදහස් පළ කිරීමේ අවස්ථා මට ලැබුණි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අප වැනි…