’චින්තනයේ’ යකඩ ඇණ
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…
‛ගම නගරය ආක්රමණය කරයි’ යන තේමාව යටතේ අද(2) ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්‍රධාන කථීකයා වූ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්රශ්ණ කර…
යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්රකලා ප්රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්රදර්ශනය සඳහා චිත්ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය. චන්ද්රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා…
ප්රජාතන්ත්රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට…
හිටපු නි. ඇමති මර්වින්ගෙ කතා වස්තුවෙන් බිදක්..
ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්රජාතන්ත්රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,…
මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…
”මට අද කතාව කරන්න පෙර කණගාටුවක් ඇති උනා, මොකද මේ සභාවේ එක්කෙනෙක් අඩුයි අපට උවමනා. ඒ එක්නැළිගොඩ සහෝදරයා නෙවෙයි. වෙනත් කෙනෙක්. 1980 ගණන්වල මෙවැනි අතුරුදහන් කිරීම්වලදී ඒවාට විරුද්ධව මේ වගේ පිරිසක් තමයි…
අද[30] අලුයම සියත ටීවී සහ රියල් රේඩියෝ පවත්වාගෙන යන කොළඹ හුනුපිටිය වැව පාෙර් පිහිටි ප්‍රධාන කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එහිදී එම කාර්යාලයට හානි…
මාධ්‍යවේදී ගාමිණී පුෂ්පකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සිය බලවත් අප්‍රසාදයත් කණගාටුවත් පළකර සිටින අතර එම තර්ජන එල්ල කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට[23] මාස 6ක් ගතවේ. නමුත් අද වනවිටත් ප්‍රගීත් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. තවමත් සිදුවෙමින් අත්තේ එකම දෙයකි. ප්‍රගීත්ගේ බිරිද ප්‍රගීත් සොයා තැනින් තැන…
‛‛මේ ආරම්භක පියවර විතරයි. රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතිනම් ගෙදර යන්න ලෑහැස්ති වෙන්න’’ යැයි අද පැවති උද්ඝෝෂනයකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයත්, අධිකරණයේ නිදහසත් තහවරැ කරන ෙලස බල…
ආචාර්ය පී. සරවනමුත්තු විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය පිටත දී කළ පෙළපාළි දැක්වීම, වට ලෑම සහ මාරාන්තික උපවාසය හරහා ප්‍රකාශයට පත් වුණු තර්ජනය, අප රටෙහි…
දෙබිඩ්ඩෝ නාට්‍යය වේදිකා ගත වූ එලිපින්ස්ටන් රංග ශාලාවට පසුගිය ජූනි 23 දා පොලීසිය පැමිණ එහි දුම්පානය කරන ජවනිකාව නීති විරෝධී බැවින් එය ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාට පවසා තිබේ….
විකල්ප වෙබ් අඩවිය විසින් පසුගිය 8 වන දා සිට www.vikalpa.org/vikalpasl හි වීඩියෝ දර්ශණ 8000කට වඩා ප්‍රේක්ශකයින් ප්‍රමාණයක් නරඹා ඇත. මේ එම වීඩියෝ දර්ශණ යි.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවිනිදැයි සොයා බලා තමන්ට උපදෙස් දීම එජා සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කල උපදේශක කමිටුවට එරෙහිව ඊයේ(11) මිහින්තලේ නගරයේ තරුණයෙක් උපවාසයේ යෙදුනි. මිහින්තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලේ නගර…
2010 මැයි 20ගයි ගුණරත්න විසිනි සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන්…