තාප්ප ලවා කතාකරවීම තහනම්….
කතාකරන මිනිස්සු – මේ රාජ්ජයට අරහං ලියන කියන මිනිස්සු – මේ රාජ්ජයට අරහං බේරගත්ත රට උංගෙන් – වනසන්නට එන දැං කතාකරන තාප්ප – මේ රාජ්ජයේ තහනං කුඩා අකුරු ‛ටී ෆයිව් සික්ස්’ බුලට්…
කතාකරන මිනිස්සු – මේ රාජ්ජයට අරහං ලියන කියන මිනිස්සු – මේ රාජ්ජයට අරහං බේරගත්ත රට උංගෙන් – වනසන්නට එන දැං කතාකරන තාප්ප – මේ රාජ්ජයේ තහනං කුඩා අකුරු ‛ටී ෆයිව් සික්ස්’ බුලට්…
අද[14] උදේ ලංකාදීප පත්තරේ දිග ඇරියාම ඔන්න තවත් ජෝඩු ප්‍රශ්නයක් ගැන ප්‍රධාන සිරස්තලයක්. ‛‛තහනම නොතකා ගාලු කොටුවේ රැඳුණු ජෝඩු 400 ක් අල්ලති’’ . ඒ ප්‍රවෘත්තියට අනුව, පොලිසිය, යුද හමුදාව, ගාල්ල මහ නගර…
‛‛කෘර පළිගැනීම් වහා නවතනු. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බළකරමින් අද(11) කොළඹදී විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් සහ පෙළපාළියක් පැවැත් වීය. හයිඩ්පාක් පිටියේ සිට ගමන් ඇරඹු එම විරෝධතා…
පසුගිය 8 වනදා විපක්ෂනායකවරයා, පක්ෂ නායකයන් ඇතුලු මන්ත්‍රීවරුන් පොලීසියේ පෝස්ටර් නීතිය කඩමින් අලවන ලද ආන්දෝලනාත්මක ‛ඒකා අධිපති’ පෝස්ටරයත්, සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අලවන ලද ‛ජෙනරාල් සිරගත කිරීම පොළොව නුහුළන අපරාධයක්’…
‛මේ දැම්ම ඕවා ගලවන්න එපා. පොටෝ ගහනවා. එපා.. එපා..’ පොලිස් නිළධාරියෙක් එසේ පැවසුවේ අද[8] කොටුව පැවති උද්ඝෝෂණයේ දී විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පිරිස පොලීසියේ පෝස්ටර් නීතියට අභියෝග කරමින් අලවන ලද පොස්ටර් පොලීසිය විසින්…
ප්‍රජාතන්ත්‍රවාදය වහා ස්ථාපිත කරන ලෙසත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් බලකරමින් අද(8) සවස, කොළඹ දුමිරියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වීය. එම උද්ඝෝෂනය අතරතුරදී බෙල්ලේ සාටකයක් පැළදී හිට්ලර්ට සමාන රුපයක් සහිත…
පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා…
මාස 30ක බරපතල වැඩ ඇතිව සිරගත කර සිටින හිටපු හමුදාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස රජයට බලකරිමින් ජනතා පෙත්සමත් අත්සන් කිරීම අද(5) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී…
උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්‍ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්‍රීවරයා 23 වැනි…
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, පසුගිය මාසයේ එක් සවසක විශ්ව විද්‍යාල භූමියේ නිදහසේ කතා බස් කරමින් සිටි ශිෂ්‍ය පෙම්වතුන් වෙත කඩා පැන, ඔවුන්ට පරිභව කොට, ඔවුන්ගේ දෙමාපියන්ටද දුරකතන ඇමතුම් දී බැන වැදී,…
හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්…
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…
18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය…
මඩකලපුව ප්‍රාදේශීය දමිළ පුවත්පතක් වන ‛වාරඋරෙයිගල්’ පුවත්පතට ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තර්ජනය එල්ලවී ඇතැයි වාර්තා වේ. එයට ආසන්නම සිදුවීම ලෙස පසුගිය 13වනදා එම පුවත්පත් කාර්යාලයට කඩා වැදුනු මැර පිරිසක් එයට පහරදී තිබේ. 2009 අප්‍රේල්…
‛‛පිස්සු රජා අපිට එපා මහින්දයෝ මේ අහපන් සංශෝධනේ නවත්තපන් නැත්තන් අපි එළවනවා’’ අද(8) දහවල්, 18වන සංශෝධනයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීය. ඉහතින් දැක්වෙන්නේ විරෝධතා කරුවන් කියු සටන් පාඨ කිහිපයකි. එම විරෝධතාවය සංවිධානය…
විධායකය පිළිබද වමාංශීක ව්‍යාපාරය මීට පෙර කළ ප්‍රකාශ 2005 දී වාමාංශික පක්ෂ එකතුව http://www.mahindarajapaksa.com/PENews/oct2905_01.php වමාංශික පක්ෂ පහේ එකතුව (ලංකා සම සමාජ පක්ෂයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයල ශ්‍රී ලංකා මහජන පක්ෂයල දේශ විමුක්ති…
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…