‘රහල්’ තුළින් වැගිරෙන අශීලාචාර මාධ්‍ය භාවිතයේ ගඳ
මෙම සටහන තබන්නේ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව තිබූ මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය වෘත්තිය තුට්ටු…