එක්නැලිගොඩලාගේ තාජුඩීන් කිෂෝගි
iMage : Vikalpa සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත්…
iMage : Vikalpa සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත්…
iMAGE:Tarshi ශ්රී ලංකාවේ ස්ත්‍රීන් ට කතා කිරීමේ හැකියාව තිබුනද ඔවුන්ගේ කතාවේ ස්වරුපය සහ සන්නිවේදන ක්‍රියාවලිය මේ මොහොතේ දී තීරණය කරමින් පවතින්නේ පුරුෂ මුලික සමාජ සහ ජනමාධ්‍ය විසිනි. මාර්ග අනතුරකදී, ස්ත්‍රීන් යට ඇඳුම…
iMAGE: drik.net අපරිණත ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින අපේ වැනි රටවල රාජ්‍යය බෙහෙවින් බලගතුයි. පුරවැසි අයිතීන් අනිසි ලෙස සීමා කරන්නට, ප්‍රකාශන නිදහස මර්දනය කරන්නට නීතිය හා අධිකරණ ක්‍රියාදාමයන් බලයේ සිටින දේශපාලකයන් විසින් අවභාවිත කිරීම බහුලව දැකිය…
‘මේ මධුෂ්ක නේද?’ අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදායි. ඉන්පසු ඔහු පළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතට ඒ වෙනුවෙන් දිගටම අරගල කළ…
iMAGE : Mahinda Rajapaksha Fb page අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්ථායීතාව සහ පෝෂණය රැඳුණු සම්ප‍්‍රදායික කුළුණු තුන වුණේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. නීතියේ ප‍්‍රභවය වන රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පදනම මත මේ කුළුණු මනාව සවි…
iMage:Voicetube මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කළේ ය. ඒ 2008 මැයි 22 දාය. දොම්පෙ ආසන්න ප්‍රදේශයකට ගෙන ගොස් පහර දී තිබූ අතර, පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ බව…
iMage by: Reuters රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක්…
මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක් වන ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මා…
iMage : asiantribune.com “විජයකලා හැතිරියක්, විජයකලා හිරේ දමනු, විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නනු, විජයකලා රටින් නෙරපනු, විජයකලාට පක්‍ෂය තහනම් කරනු, රාජ්‍ය ඇමැති ධූරයෙන් පන්නනු,” යි මහින්ද රෙජීමවාදීන්ගෙන් ඇරඹුනු විජයකලා විරෝධී සටන් පාඨ මේවන විට “සංහිඳියාව” වෙනුවෙන්…
“ජනාධිපතිතුමණි, මගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන්න. මට විරුද්ධව වෛරී ප්‍රකාශ සිදු කරන්නේ ජනාධිපති ඔබගේ උපදේශකයෙක් “ – සන්ධ්‍යා එක්නැළිගොඩ අද සවස (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවධාරණය…
සාරාංශය මාර්තු මස අග භාගයේ සිට ග‍්‍රවුන්ඞ්වීව්ස් සහ ශ‍්‍රී ලංකාවේ වෙනත් ට්විටර් පරිශීලකයෝ ජීව දත්තවලින් තොර, ට්විට් පණිවුඩ හා ස්ථාවර ප්‍රොෆයිල් ජායාරූපයෙන් තොර ට්විටර් ගිණුම්වලින් සැදුම් ලත් සුනාමියක් අත්දකින්නට වූහ. නාමල් රාජපක්ෂගේ…
iMage by:Reuters රාජපක්ෂ යුගයේ ප‍්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව…
ඡායාරූප අනුග‍්‍රහය Creed Politico [පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය අප විසින් පසුගියදා පාඨකයන් වෙත ඉදිරිපත් කළ අතර,…
Image by: bonanzaonline.com රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යක් පවත්වාගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයෙකුට අන්මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස…
ගලගොඩ අත්තේ ඥාණසාර හිමි උසාවි භූමිය තුලදී බැන පරිභව කරනු ලැබුවේ 2016-ජනවාරි-25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016-02-09 දින බී වාර්ථාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්‍ෂි…
Image by: butterflybridgecac පිරිමි උත්කර්ෂයෙන් ඔද වැඩි ගිය සමාජයක, ගැහැණියකගේ නිරුවත දුටු පමණින් පුරුෂ ලිංගය පණ ගහන පිරිමින් ජිවත් වෙමින් පවතින රටක, ගැහැණියක ව ඉපදීමේ වේදනාව මම අති උපරිමයෙන් විදිමින් සිටීමි. ඒ…
ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟනි. ‘රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ…