යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව: අදහස් සහ යෝජනා සමහරක්!
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආණ්ඩුකරණයේ බොහෝ ගැටළුවල මූලය ඇත්තේ, 1978 දී සම්මත කර ගත් සහ අනතුරුව 19 වතාවක්ම සංශෝධනයට ලක්කොට ඇති විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ව්‍යවස්ථාවේ ය. ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය…