ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ‘ව්‍යාකරණය’ වටහා ගැනීම
Photo by AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times පසුගිය දා ජනාධිපති මෛත්රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය…