ඇති.. 225 ඇති.
පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත‍්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ‍්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය,…
පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත‍්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ‍්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය,…
සෝල්බරි ව්‍යවස්ථාව වශයෙන් පොදුවේ දන්නා 1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල විභජනය වැනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක තිබිය යුතු සියලූ ප‍්‍රධාන අංගවලින් සමන්විත මූලික ව්‍යුහයක් තිබුණි. එය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වෙනත්…
Image Credit: Mahinda Rajapaksha/FB ත‍්‍රස්තවාදය යළි හිස ඔසවමින් තිබෙන බවත්, බෙදුම්වාදය දිසාවට රට ඉතා සීග‍්‍රයෙන් තල්ලූ වෙමින් තිබෙන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සල් ගානේ යමින් කියයි. එහෙත් ඒ බොහෝ අවස්ථාවල මේ…
Image Credit:sundayobserver පසුගිය ජනවාරි 8 වැනි දා එක මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පරාජය කරවන ලදි. වෙනත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ජයග‍්‍රහණය කරවන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට, එක ඡන්දයකින් එකම පුද්ගලයාව පරාජය කරවන අතරේ…
Image: Vikalpa ‘‘අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ…
‘‘මතක තියා ගන්න ඕනෑ…රතු කුරුස හමුදාවේ හෙදියන්ට අපේ නායකයා හදවතින්ම ආදරය කරන බව….ඒ වගේම ඔබලාත් එතුමාට හදවතින්ම ගරු කළ යුතුයි‘‘ ඉන් අනතුරුව අප සියලු දෙනාම දකුණු අත ඉහළට ඔසවා ‘හිට්ලර් දිනේවා‘ කියා…
‘‘මේ වාර්තාවේ තිබෙන තොරතුරැ, නිරීක්ෂනයන් අපට තාම දැන ගන්න නැහැ. පැහැදිලිවම මෙතන කුමන්ත්‍රණකාරී මිනීමැරුම් ක්‍රියාකලාපයක් තිබුණා. හොයලා හොයලා මිනිස්සු මරලා තියනවා. මේක ගැන අපිට ඇත්ත දැන ගන්න ඕන. ගිය ආණ්ඩුව කාලේ කරපු…
‘‘ස්වාධීනව සිතීමේ ශක්තියක් අපට නැත්නම්, බලාධිකාරය ප‍්‍රශ්න කිරීමේ වුවමනාවක් අපට නැත්නම්, අපට සිදුවන්නේ බලයේ සිටින අයවළුන්ගේ අතේ හැඩවෙන මැටි ගුලියක් බවට පත්වීමටයි’’ -කාල් සගාන් (‘‘යක්ෂාවතාරයට යට වූ ලෝකය’’) 2011 දී අවුරුදු පහක්…
දින කිහිපයක් ගත වී ඇත. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය මංගල සමරවීර මහතා පිළිගත හැකි කරුණු සහිත අදහස් ඉදිරිපත් කරමින් තමන්ට එරෙහිව නැගෙන ප්‍රතිරෝධය යටපත් කිරීම සඳහා යොමු වී සිටිනු දැක ගත හැකිය….
දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ පසුගිය වසරේ(2014) ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…
ශ්රී ලංකාවේ අලි මිනිස් ගැටුම් අඩකට වැඩි ප්‍රමාණයකින් බැටකන වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගෙන් ප්‍රදේශයේ වන අලින්ගේ වාසභූමි අක්කර 500ට වැඩි පමාණයක සුදු හඳුන් හා අඹ වගාවන් සඳහා…
අපේ පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දයෙන් සමානුපාතික ක‍්‍රමයට තෝරාගන්නා මන්ත‍්‍රීවරුන් 225 කින් සමන්විත ඒක-මණ්ඩල සභාවකි. මේ සංඛ්‍යාවෙන් 196 දෙනෙකු තෝරා ගැනෙන්නේ සමානුපාතික නියෝජනය ක‍්‍රමය යටතේ ය. තව සමාජිකයන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවකින් පත්කෙරේ. එම…
තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත….
Image: Vikalpa File 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක්…
Image Credit: adaderana පොළොන්නරුවේ පුරාණ ඉසිපතනාරාමය අසලින් යනවිට අපූරු දසුනක් දක්නට ලැබිණි. කලු කොඩි අතින් ගත් පිරිසක් ඉසිපතනාරාමය අසල එම කොඩි ඔසවාගෙන සිටී. කුමක් දැයි වටහා නොගත් මා මදක් නැවතී විමසිලිමත් විය….
Image Credit: Hindu ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ…
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම…