Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

මෛත්‍රී: ඔබට තෙරුවන් සරණයි

Photo by AFP, via AsiaOne සිදුවෙමින් පවතින අනපේක්ෂිත සහ රඟදක්වමින් සිටින අතිශය අප්‍රසන්න නාටකය ගැන කල්පිත ඉදිරිපත් කිරීම බොර දියේ මාලූ බෑමක් හා සාමානය. තවත් පැය කිහිපයක් ඇතුලත, මෙම දේශපාලනඥයින් රඟපාන නාටකය…

Colombo, Culture, Democracy, Education, Featured Articles, Politics and Governance

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය

Image: Vikalpa file මහාචාර්ය සසංක පෙරේරා | Prof; Sasanka Perera (සසංක පෙරේරා, නව දිල්ලියේ දකුණු ආසියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිලිබඳ සමාරම්භක මහාචාර්යවරයා හා අධ්‍යයනාංශ ප‍්‍රධානියා මෙන්ම එම විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ)…

Colombo, Democracy, end of the War, Featured Articles, Politics and Governance

ප්‍රභාකරන්ගෙන් මහින්ද රාජපක්‍ෂට විවෘත ලිපියක්

(දෙවන කොටස) | Image Credit: nation නිලන්ත ඉලංගමුව විසිනි ඔබට ඔබේ මව්පියන් දායාද කළ නිවහනේදී එනම් මැදමුලනේදී සඳහන් කළ කාරණා සහ ඔබ මුහුණ දී සිටින වත්මන් උභතෝකෝටිකය ගැන සලකා, මළගිය ඇත්තෙක් ලෙස…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

පලාත් පාලන ආයතන ඡන්දය හරහා 20 වැනි සංශෝධනය තිරිහන් කෙරෙනු ඇත

මිශ‍්‍ර ක‍්‍රමයක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීමක් හඳුන්වා දීමට 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණි. දැනටමත් එවැනි ක‍්‍රමයක් පලාත් පාලන මැතිවරණ සඳහා තිබෙන බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මිශ‍්‍ර ක‍්‍රමයකින් මේ ආයතන සඳහා…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance, Poverty

විසිරුණු මල් පෙති හා ඉදිරි මැතිවරණයේදී පුරවැසි අභියෝගය

ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…

Colombo, Culture, Featured Articles, Life quips, Peace and reconciliation, Religion and faith

පෝයදා ටත් ‘පාපතරකම‘ දෝර ගලන කොට අපි තවත් මේ බිමට ‘පිං බිම‘ කියා කියමුද?

අද පෝය දවසක්. උදේ කෑම කන්න ගිය කඩේ දෙරණ රෑපවාහිනීය දාලා තිබුණා. ඒ වෙලාවේ ප්‍රචාරය උනේ ධර්ම සාකච්ඡාවක් යැයි කිව හැකි වැඩසටහනක්. එයිනුත් ඇහුණේ අන්තිම හරිය. එයට සහභාගී වෙලා හිටිය සාධු කෙනෙක්…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ !

Image Credit: newindianexpress මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ඇස්බැන්දුම් මවා පෑම් සහ යතාර්ථය

ජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන්…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Peace and reconciliation, Politics and Governance

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හිස්ව තිබේ: අපි දැන් අමන රැලක් තෝරා පත්කර ගමුද?

ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශක්තිමත් සිවිල් ජනතා ව්‍යාපාරයක් පිණිසයි

ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…

Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, Governance

අජිඞ් නිවාඞ් කබ්රාල්ගේ කිඹුල් කඳුළු

විවාදාපන්න බැඳුම්කර නිකුතුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකයට සිදුවී ඇති අලාභය මැණීමට හිටපු මහබැංකු අධිපති අජිඞ් නිවාඞ් කබ්රාල් විශේෂ උනන්දුවකින් කටයුතු කරනු දැකීම අප තුළ දනවන්නේ විමතියකි. එම බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ විකෘතිතා…

end of the War, Featured Articles, Hambantota, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

මිනීමරුවන් රණවිරුවන් කරනා ‘බයි‘ පොලිටික්ස්

Image Credit:Lankadeepa එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

රාජපක්ෂ පෝෂණය කළ ගෝත්‍රික දේශපාලනය අවසන් කිරීමේ අවසන් මෙහෙයුම ඇරඹේ!

තවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත්…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනයේ නිරුවත

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු…

Colombo, Politics and Governance

ජනාධිපති සිරිසේන අනුගමනය කරමින් සිටින්නේ සිවුරු න්‍යාය පත‍්‍රයක්ද?

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප‍්‍රයත්නයක්…

Colombo, Democracy, Featured Articles, Identity, Peace and Conflict, Peace and reconciliation

ජාතිවාදය

මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…

Featured Articles, Gampaha, Human Rights, Human Security

ප‍්‍රමාද වී ලැබුනු යුක්තිය

ඡායාරෑපය – ජෙරාඞ් මර්වින් පෙරේරා කොළඹ වරාය නැව් තටාංගන අංශයේ අරක්කැමියෙකු ලෙස සේවය කළ වත්තල, මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතා බස් රථයක ගමන් කරමින් සිටිය දී 2004…