ප්‍රශ්න 41ක්..
අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක් 1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය. 2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද?…
අද ලංකාවේ ඇති ප්‍රබල ප්‍රශ්න 41ක් 1- 13 වැනි සංශෝධනය – ඉඩම්-පොලිස් බලතල පළාත් සභාවලට ( විශේෂයෙන් උතුරු නැගෙනහිරට) දෙනවද? නැද්ද? යන ප්‍රශ්නය. 2- උතුරු නැගෙනහිරට 13ට එහා ගිය විසඳුමක් දෙනවද? නැද්ද?…
ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු, සාහිත්‍යදරයෙකු මෙන්ම විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කේ. සිවතම්බි මහතා ඊයේ(06) රාත්‍රී දෙහිවලදී මිය ගියේ ය. 1932 මැයි මස 10වනදා යාපනයේ, වැල්වැඩිතුරේ උපත ලැබූ මහාචාර්ය සිවතම්බි මහතා කලක් රෝගාතුරව සිටි…
ශී‍්‍ර ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට බි‍්‍රතාන්‍යයේ Channel 4 රූපවාහිනී නාලිකාව ප‍්‍රචාරය කළ Sri Lanka's Killing Fields නම් වාර්තා චිත්‍රපටයට පාදක වූ වීඩියෝ පටය සපයා ඇත්තේ, විදෙස්ගතව සිටින ලාංකික මාධ්‍යවේදීන්ගෙන්…
Photo by – Sampath Samarakoon ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ නායකත්ව පුහුණුව, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම , ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය ආදී විවිධාකාරයේ කතිකාවන් රැසක් අද ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දෝංකාරය දෙයි….
(ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්දසංගරී සමඟ ජීටීඑන් වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් සමඟ කරන ලද ජූනි 28 දින සංවාදය ඇසුරෙන් සකස් කරන ලද්දේ එස්.ඩී.) ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව රට ඉක්මණින්ම හමුදාකරණය…
බලය බෙදා හදා ගැනීම ස්ථාවර සමාජයක් සඳහා වන ප්‍රධාන පිවිසුම් මාර්ගය බව ප්‍රතික්ෂේප කොට වර්ගවාදී ලෙස ගැටළුව දෙස බැලීම හේතුකොට ගෙන රට අවුලෙන් අවුලට පත්වුණි. එම අවුල තව තවත් දිග් ගැස්සීම රටේ…
Update(11.15am) මේ සම්බන්ධයෙන් ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානයේ උදුල් ප්‍රේමරත්න අද(23) ‛විකල්ප’ වෙත මෙසේ අදහස් දැක්වීය. “‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විදිහට අපි අතුරුදහන් වූ දෙමළ තරුණ තරුණියන් සොයා දීමට බල කරමින් පසුගිය කාලයේ…
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය දක්වමින් පසුගිය(21) කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කොළඹ මහජන පුස්තකාලය විරෝධතා පාගමනක් සහ කොළඹ මහජන පුස්තකාලයේ දී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්විණ….
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය පාමින් අද(21) විරෝධතා පාගමනක් සහ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මේ වන විට කොළඹදී පැවැත් වෙයි. සරසවි ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වු…
අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්….
මා ඇතුළත් වූ කඳවුර සඳහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැද වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්තවුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ…
Update (08.01pm)- ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසීම අවහිර කර දමා තිබූ විකල්ප වෙබ් අඩවිය දැන් මේ වන විට යථා තත්වයට පත් වී ඇත. – සංස්කාරක විකල්ප වෙබ් අඩවිය පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක්…
ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. මින්නේරිය හමුදා කඳවුරේ දී 04 වන සෙනසුරාදා රාත‍්‍රියේ පැවැති…
ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සුසුන් මාරාණ්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවෙදී අ.ව.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා…
“අද අපි විශ්ව විද්‍යාල හාමුදුරුවො විදිහට මේ අරලියගහ මන්දිරය ගාවට ආවෙ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරලා අපේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න. නමුත් අපට ජනාධිපතිතුමාගෙන් ලැබුණා බීම පැකට් එකක්. අපි බීම පැකට් ඉල්ලන්න…
“අද අපි මේ පිකටින් එක කරන්නෙ අපේම සහෝදර සේවක සේවිකාවන් වෙනුවෙන්. පොලීසියේ දැඩි ප්‍රහාරය මධ්‍යයේ අපේ සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඊට අමතරව බඩදරු අම්මා කෙනෙක් පාගලා තියෙනවා. මේ වගේ දේවල් අපේ රටේ…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යෝජිත පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් පනතට විරෝධය පෑ කටුනායක ආයෝජන කලාපයේ සේවකයන්ගේ සාමකාමි උද්ඝෝෂණයට පොලීසිය විසින් පහර දී වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සිටි රොෂේන් චානක නැමැති සේවකයා මිය…