ජෙනරාල් නිදහස් කරනු – ජවිපෙ විරෝධතා පාගමන
අත්අඩංගුවේ පසුවන ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (16) දහවල් කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි. පුංචි බොරැල්ල හංදියේ සිට ලිප්ටන් වටරවුම දක්වා…