සිංහල, Colombo, Governance, Peace and reconciliation

වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය

දේශණයක් අවසන් වෙලා පඩි පෙළ බැහැගෙන පහළට එද්දී මේසයක් උඩ නැගලා කවුදෝ කතා කරනවා දැක්කා. එයට ටිකක් සමීප වෙලා ඇහුම් කන් දෙන්න මට හිතුනේ විශ්ව විද්‍යාලය තුළ එය ඉතා දුර්ලභ අවස්ථාවක් හින්දා….

සිංහල, Democracy, Human Rights, Human Security, Kegalle, Life quips, Peace and reconciliation

අලුතෙන් මැරීම හෙවත් මරා දැමීම

අනේ අප්පෝ…. මේ ගෙවල්වල හිටිය මිනිසුන්ට මොනව වෙන්න ඇද්ද…? බෝම්බ වලින් විනාශ වුනු ගෙයක් දැකලා උපාසක අම්මා කෙනෙක් හුල්ලනවා.. අත දික්කරමින් ගිණි තිබ්බ යාපනේ පුස්තකාලය නොදන්න අයට පෙන්වනවා. සමහරු කිලිනොච්චියේ සයිවර් කඩෙන්…

සිංහල, Colombo, Democracy

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – අපි කීකරු ගෘහ සේවකයෝ

සුනන්ද දේශප්‍රිය දෙසතියකට පෙර ලංකා සංචාරක මණ්ඩලය ඉංග්‍රිසි පුවත්පත්හි දැන්විමක් පල කළේ ය. ඒ වයස්ගත විදේශිකයින් පදිංචිය පිණිස මෙරටට ගෙන්වා ගැනීමට ය. ඒ සඳහා වීසා ලබා ගැනිමට නම් කළ යුත්තේ ඩොලර් 15,000…

සිංහල, Colombo, Corruption, Governance, Human Rights, Peace and reconciliation

බන්ධනාගාර නිලධාරින්ගේ රී ලෝඩ් වදහිංසාව

කොටි සංවිධානයට සම්බන්ද යැයි සැකපිට රැඳවුම්භාරයේ සිටින දෙමළ තරුණයින් ඕනෑ තරම් මෙරට බන්ධනාගාර තුළ සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම මෙම සැක සහිත තරුණයින් බන්ධනාගාර තුළ නොයෙකුත් හිංසාවන්ට හා අඩම්තේට්ටම් වලට…

සිංහල, Colombo, Corruption, Human Rights

சிறைக்காவலர்களின் ‘ரீலோட்’ சித்திரவதை

புலிகள் அமைப்புடன் தொடர்புடையவர்கள் என்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்து தடுத்துவைக்கப்பட்டிருக்கும் இளைஞர்களிடமிருந்து சிறைக்காவலர்கள் நவீன பாணியில் லஞ்சம் பெற்றுவருகின்றனர் என அறியமுடிகிறது. புலிகள் அமைப்பைச் சார்ந்தவர்களென்ற சந்தேகத்தின்பேரில் கைதுசெய்யப்படும் மலையகம் உட்பட வடக்கு – கிழக்கு பகுதிளைச் சேர்ந்த தமிழ் இளைஞர்கள் விளக்கமறியலில் வைக்கப்படுகின்றனர். தடுத்துவைக்கப்பட்டிருக்கும்…

සිංහල, Colombo, Democracy, Media

පුරවැසිමාධ්‍යකරුවෙකුගේ සටහන් – ජනමාධ්‍ය, ආණ්ඩුව සහ අපේ ඉල්ලීම්

සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය දුක්ගැනවිලි සොයා බැලීමට ආණ්ඩුව ඇමැති අනු කාරක සභාවක් පත් කරන බව දැන ගන්නට තිබේ. මේ වන විට එය පත්කර තිබීමට ඉඩ තිබේ. මේ කමිටුවට සොයා බැලීම පිණිස අඩුම වශයෙන්…

සිංහල, Colombo, Corruption, Economic issues

வாழ்க்கைச் செலவு அதிகரிப்பும் ஐக்கிய தேசியக் கட்சியின் கையாலாகாத எதிர்ப்பும்

இலங்கையில் இன்றுள்ள தேசிய ரீதியில் முக்கியமான பிரச்சினைகள் என்ன என்று பார்த்தால்‚ மற்றைய பல விடயங்களுடன் இனப்பிரச்சினை அல்லது இலங்கையின் சமாதானச் செயற்பாடு அல்லது மோதல்‚ விலைவாசி உயர்வு அல்லது பொருளாதாரம்‚ சட்டமும் ஒழுங்கும் அல்லது மனித உரிமை மீறல்கள்‚ ஊடக சுதந்திரம் போன்றவை‚…

සිංහල, Badulla, Economic issues, Education, Governance, Life quips

பெருந்தோட்டப் பகுதிகளில் நிவர்த்தி செய்யப்படாத தேவைகள்.

தேயிலையை அடிப்படையாகக் கொண்ட பெருந்தோட்டங்களை பரவலாகக் கொண்டது பதுளை மாவட்டம். குறிப்பாக பதுளை‚ பசறை‚ லுனுகல‚ ஹாலிஎல‚ பண்டாரவளை‚ அப்புத்தளை‚ வெளிமடை‚ ஹல்தமுல்லை‚ ஊவர பரணகம ஆகிய உதவி அரசாங்க அதிபர் பிரிவுக் குட்பட்ட பிரதேசங்களில் தேயிலைத் தோட்டங்கள் செறிவாகக் காணப்படுகின்றன. அபிவிருத்தி பாதையில்…

සිංහල, Colombo, Governance, Human Rights, Media

මානව අයිතිවාසිකම් අසුන සහ රාජ්‍ය මාධ්‍ය ඇස

මේ වන විට එක්සත් ජාතීන්ගෙ මානව අයිතිවාසිකම් කොමිසම තුළ ශ්‍රි ලංකාව සතුව තිබු අසුන අහිමි වි හමාරය. එම අහිමි වීම සඳහා කුමන ආකාරයේ හේතු බලපානු ලැබුවද යථාර්තවාදි ලෙස ශ්‍රී ලාංකික ජන සමාජය…

සිංහල, Democracy, Eastern Elections, Media

පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් – ඡන්දයට පෙර ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය රාජ්‍ය මාධ්‍ය යනු බලයට පත් වන දේශපාලන පක්ෂයට අයත් වන දේපලක් නොවේ. ස්වාධීන සංස්කරණ පිළිවෙතක් ඇතිව පවත්වාගෙන යා යුතු මහජන සේවා ජනමාධ්‍ය ආයතනයන් ය. ඒබව පිළි නොගත් දේශපාලන පක්ෂක් නැති…

සිංහල, Colombo, Democracy, Economic issues, Media

පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් – බඩගින්නට දෙන වැටුප

සුනන්ද දේශප්‍රිය ඉහළ යන ජීවන වියදම හමුවේ අප හැම මුහණ දෙන දූෂ්කරතා ගැන අලුතෙන් ලිවීමට අවශ්‍යතාවයක් නැත. නමුත් ලීවීමට වටිනා දෙයක් තිබේ. එනම් ආණ්ඩුවේ නියමය අනුව වැඩකරන ජනයා ලැබිය යුතු වැටුප් මට්ටම…

සිංහල, Colombo, Economic issues, Life quips

පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් – බත් පාර්සලය

සුනන්ද දේශප්‍රිය බදාදා දහවල් බත් පාර්සලය ලිහා බැලුවිට අද රටේ බඩුමිල එහි ලියා තිබුණා වැනි විය. එහි තිබුනේ වෙළද පොලේ ලාබයටම ගත හැකි සහලින් පිසූ බත්. දිග අතට කපා පිසූ කොහිල හැන්දක්,…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

මගී බසයකට කටුබැද්දේ දී ක්ලේමෝ ප්‍රහාරයක්

අද උදෑසන 7.30 පමණ කටුබැද්ද පිළියන්දල පාරේදී මගී බස් රථයක් ඉලක්ක කරගනිමින් සිදුවූ ක්ලේමෝ බොම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 21 දෙනෙකු මියගිය අතර තවත් 60කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවා. සති දෙකක් තුළ සිවිල්…

සිංහල, Colombo, Human Security, Peace and reconciliation

දෙහිවල රෙල් පාරේ බොම්බ පිපිරුම….!

අද (05.06.2008) උදේ 7.15 පමණ දෙහිවල ඉනීෂියම් පාර කෙළවර රේල් පාරේ සවිකර තිබූ බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය පුපුරුවනු ලැබුවේ කොලඹ කොටුව බලා ධාවනය වන මගී දුම්රියක් ඉලක්ක කරමිනුයි. මෙම සිද්ධයෙන් 16 දෙනෙකු…

සිංහල, Kalutara, Life quips

ගංවතුරක් – කළ හදියක්

වැස්සේය…. වැස්සේය… වැස්සේය.. දින හතරක් පුරා එක දිගට වැස්සේය.දිවා රෑ නැතිව වට නා කපන වැස්ස කැඳවාගෙන ආ මහ සුළඟ විසින් ගස්වල වූ අතුකඩා බිම දැමිමේය.සමහර අතු කඩා වැටුනේ විදුලි කම්බි මතටය.මුලින් මුලින්…

සිංහල, Gampaha, Life quips

කිරිබත්ගොඩ නගරයේ මහා තොරන…

ජාතකය …. මර්වින් සිල්වා මේ වෙසක් කාලයයි. කිරිබත්ගොඩ නගරය වෙනදාට වඩා අලංකාරයි. වීදි දෙපසේ වෙසක් කුඩු, පාට පාට විදුලි බුබුලු, සෑම තැනකින්ම බැති ගී හඩ මෙන්ම වෙහෙස නිවන්න දන්සැල් ආදී පිං වැඩ….