‘ලෝකය පුරා අඩු වයසින් විවාහ වන සංඛ්‍යාව වසරකට මිලියන 12 ක්’ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත පිළිබඳ ප්රතිසංස්කරණ සහ ශ්රී ලංකාවේ ළමා විවාහ (2)
iMage: worldatlas.com ශ්‍රී ලංකාවේ බහුලව සිදුවන ළමා විවාහ නීතියෙන් රිංගා යාම සඳහා ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය’ තුළ පවතින ඉඩකඩ ගැන අප කතා කරන විට වැඩියත්ම වැදගත් වන එක කාරණයක් වන්නේ, මුස්ලිම්…